"ශිට්! මේ ජරා වැස්ස.."
"හියුන් නැති නිසා ඉක්මන්ට ගෙදර යන්න හිටිය මදැයි."
"මින්හි තනියම" 😟
------------------------------------------------------
"මින්හි.. මින්හියා...... "
" ටේ.. ඔයාල ඉන්නෝද " ශිට් කරන්ටුත් නෑ. එහෙන් වහිනෝ.
"මින්හිත් හොදට නිදි ඇති.. " ඔව් ඉතින් පාන්දර 2කට ඇහැරලා හොර පොල් කඩන්නෙයි 😕
------------------------------------------------------
මන් ඇහැරුනේ සීතල මොනවහරි මගෙ නළලෙ ගෑවුණු නිසා
ඊට පස්සෙ තොල් වල.. ඇයි මේ.. කවුද මේ..
මන් දගලල මූන බලද්දි දැක්කෙ.......
ජූන් ඔප්පා !!!!
ඇයි මේ???
එයා එන්න එන්න රලු වෙනකොට..
අල්ලන් ඉන්න විදිය දැඩි වෙනකොට..
කොච්චර දැගලුවත් ගැලවෙන්න බැරි වෙනකොට..
කෑ ගැහුවට වැඩක් නැති වෙනකොට..
මන් ටික ටික ගොදුරක් වෙනකොට..
මගෙන් සිහිය ඈතකට යනකොට..
මට මතක් වුනේ එක දෙයයි....
ටේ.......................... අනේ...
චේබල්.............!~Alma✍️~