ඔබට ආදරෙයි මං අහසක් තරම්
කෙටි කතාව
" මල්ලි.."
" ඕ අයියේ"
" මට උත්තරයක් දෙන්නැද්ද අරකට"
" අනේ මට එහෙම කරන්න බෑ අයියේ.."
" ඇයි මල්ලි, මං මෙච්චරම ඔයාගෙ පස්සෙන් එන්නෙ ඒ තරම් ඔය ඇස් දෙකට ආදරේ නිසා"
" ඒත් "
" ඒත් මේත් නෙවේ,දැන් ඔයාට මට අකමැති වෙන්න හේතුවක් නෑනෙ.."
"ඔව් ඉතින්"
" එහෙනම් මගෙ වෙන්න ප්ලීස් 🥺🥺 මං ඔයාට කිසි දුකක් නොදී බලාගන්නම්"
" අනේ මන්දා අයියේ,මං මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ"
" මොකුත් ඕනි නෑ හා කියන්න "
"......"
" ඇයි ඔහොම කට පියන් ඉන්නෙ.ප්ලීස් තවත් මාව රස්තියාදු කරන්නෙපා මල්ලි 🥺"
" ඒ උනත්, මට ටිකක් හිතන්න කල් ඕනි.."
" තවත් මොනවා හිතන්නද මල්ලි.මං කොච්චර කල් ඉදන්ද ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.අනික ඔයා මාව අවුරුද්දක් විතර ඉදන් හොඳට දන්නවනෙ.."
" ඔව් ඒත් අයියේ"
" එහෙනම් මල්ලි කාටහරි ආදරේ කරනවද..."
" නෑ ඒත් මට ටික කාලයක් දෙන්න අයියේ,මට හිතන්න ඕනි මේක ගැන."
" තවත්නම් ඉවසන්න බෑ මට 🥺🥺 ප්ලීස් හා කියන්න.මං ඔයාව හැමදාම මගෙ පන වගේ බලාගන්නම්.දුක නැද්ද මෙච්චර මං ගැන පොඩ්ඩක්වත්..."
" ඒත්"
"අනේ 🥺'"
" "
"ප්ලීස් 🥺 මං කිසි දුකක් දෙන්නෑ ඔයාට.ප්‍රොමිස්.මට පුලුවන් උපරිමෙන් ඔයාව බලා ගන්නම්."
" 😶😶"
" අනේ හා කියන්නකො 🥺"
" ඔයා මට බල කරනවද?"
" කැමැත්තක් හිතා ගන්න.හා නොකිව්වොත් බලෙන් උස්සන් යනවා..."
" 😒😒"
" ඇයි අනේ ඔච්චර පන්ඩිත ඔයා..."
" ඒම නෑ 😶"
" නැත්තෙ නෑ මට හොඳට තේරෙනවා.ඔයා හැමෝම එක්ක හොඳයි.මෙච්චර ආදරේ මාව පොඩ්ඩක්වත් ගනන් ගන්නෑ🥺"
YOU ARE READING
ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️(Completed ) Non F BL
Romanceනුඹේ මතකයන් රැඳුණු හුස්ම පොදකට පවා මා අසීමාන්තිකව ප්‍රේම කරමි...❤️ නුඹ නිසා උපදිමි, නුඹ නිසා මියදෙමි 🥀🥀🥀