හායී 😁 මගෙ හෙට උදා උනේ අද 😌
________ • • _________ • • _________
< >ඒකත්....... 🤢🤢🤢🤢🤢🤢
ඒකත් අර බලු තඩියා ජරා කරපු තැනම 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
මට.... මට...... මැරෙන්න හිතුනා.. මතක් වෙනකොටත් බඩ දගලනවා...
මගෙ කම්මුලෙ ඉදලා ඇගේ තැන් තැන් වල ජරාව ගෑවිලා....හරි .. හරී අපි ඒක අත් ඇරල දාමුකෝ 🤚
ඕම හිත හිත ඉම්න කොට තමා මතක් උනේ කරන්න ආපු වැඩේ...
මෙච්චර වෙලා අතීතාවර්ජනයක් කර කර හිටපු නිසා අර ගෙබි සේනට දොර අරිම්නත් අමතක උනා 😁මේ මනුස්සයා නම් අනේ මන්දා..
අච්චර ඊයේ රෑ වෙනකන් වැඩ කරලා හෙම්බත්වෙලා, නිවාඩු දවසේවත් ගෙදර ඉන්නෙ නැතුව මෙහෙ දුවන් ඇවිත්. ." මොකද බල්ලෝ උදේ පාන්දරම බෙරිහන් දෙන්නේ ආ 😑"
"මොකද හිකනලෝ මෙච්චර වෙලා කලේ
කීයේ ඉදන් ද දොරට ගහන්නෙ..
අනික දැන් කොහෙද පාන්දර...😑"Chris කටත් ඇද කර කර උගෙ phone එකෙ වෙලාව මට පෙන්නුවා..
11.00 යී 😁😁😁😁
"හී හී මං breakfast ගන්..න..
යකෝ මූ ..... මේසෙන් වාඩිවෙලත් ඉවරයි.
අපි දෙන්නට කෑම කිව්වොත් ආයේ ලෝකෙම අමතකයි. ඒක නිසා ගොඩක් වෙලා යනකන් කිසිම කතාවක් උනේ නෑ. ඒත් ඉතින් මේ ක්‍රිස්කෝ ටින් එකට කටවහන් ඉන්න බෑනේ ගොඩක් වෙලා..
ඉතින් ඌම කතාව පටන් ගත්තා....." මේ ඕයි.. මොකද උබ මූන හාවෙක් කනපිට ගහලා වගේ ඉන්නෙ?
What happend bro?"Happend ? ... 😖
Max කරපු වැඩේ ගැන මං christ ට කිව්වා....
ඇත්තටම max ඉස්සර ඕම නැ.
මගේ වැඩත් එක්ක එයත් ඕම වද දෙනකොට මාරයා වැහෙනෝ මට 🙂Christ හරීම දුක මූනකින් කතාව ඉවර වෙනකං අහන් හිටියා...
.
.
.
.
.
.
.ඊට පස්සේ "හොද වැඩේ" කියලා මහා හය්යෙන් හිනා උනා.🙂
"කිව්ව එකටත් ණයයි...."
" sorry පොMකA😂..
උබේ වැඩ නිසාම තමා max ඕම දඩබ්බර වැඩ කරන්නේ..""මං දන්නෝ.., බල්ලෝ ගැන තියා උබ ගැනවත් හොයන්න වෙලාවක් උබට නෑ කියලා. ඒත් ඒමයි කියලා ගෙදර ඉන්න සතාට ඕම කරන්න එපා බන්..