Intro

7.4K 546 63
                                    



Kim taehyung  තමන්ගෙම තාත්තා නිසා  අහින්සක ජීවිතයක් අපායක් සරි වුන  කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




Kim taehyung
තමන්ගෙම තාත්තා නිසා
අහින්සක ජීවිතයක් අපායක් සරි වුන  කොල්ලෙක්.....
වයස 19 ....එකම හීනේ seoul university එකට ඇතුලත් වෙන එක....
පාර්ට් ටයිම් ජොබ් කරලා university යන්න සල්ලි එකතු කරනවා...
තමන්ගේ තාත්තා කොච්චර වද හින්සා කලත් තාත්තගෙ  වචනෙට පිටින් යන්න ගොඩක් බයයි......
කවදාවත් කිසිම යාලුවෙක් ඉදලා නැහැ......යාලු කම කියන්නේ මොන වගේ දෙයක්ද කියලවත් කිසිම අදහසක් නැහැ......
ගොඩක් අහින්සකයි......ශරීරයෙන් මේ වෙද්දි පිවිතුරු කෙනෙක් නොවුනත් ආත්මෙන් ගොඩක් පිවිතුරු අහින්සක කොල්ලෙක්........
හැමවෙලේම  සමාවගන්න එක පුරුද්දක් වෙලා මොකද එයාගෙ තාත්තා නිසා එයා බාහිර ලෝකෙත් එක්ක කතාකරන්න බයයි......


හැමවෙලේම  සමාවගන්න එක පුරුද්දක් වෙලා මොකද එයාගෙ තාත්තා නිසා එයා බාහිර ලෝකෙත් එක්ක කතාකරන්න බයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Joen jungkook
කඩවසම් තරුනයෙක්....ගොඩක් සෙල්ලක්කාරයි විනෝදෙට බරයි......වයස 20 .....








අපේ අහින්සක රෝස මලට මේ දගකාර ජොන් ජන්කුක් ඉගෙනගන්න university එකට යන්න හම්බුනොත් මොනවා වෙයිද?

අපේ පුන්චි රෝස මලගේ කටුක නීරස සුදු කලු ජීවීතේට මේ දගකාරයා අලුත් පාට එකතු කරයිද?

නැත්තම්?????????????????






එකතු වෙන්න HiS Promise පොරොන්දුවක් මත ගලාගෙන යන කතාන්දරය🌸🌟






දිනය: 2022/11/5

මේක මම සටහන් කරන්නෙ මේ කතාව ඉවර කරපු දවසෙ...

මේක ගමනක් එයාගෙ ජීවිත ගමන කියවන්න ගත්තොත් අවසානය වෙනකන් ඒ ගමන කියවලා ඉවර කරන්න..එයා ඒක කලාද හොයාගන්න... දුක හිතෙයි අතාරින්න හිතෙයි ..
ඒත් අවසානය වෙනකන් අල්ලන් යන්න උත්සහ කරන්න..

ඒක ඔයාලටම බාරයි♥️..

කියවන්න කලින් අවසානෙට එබෙන්න එපා🤭...පිටුවෙන් පිටුව යන්න..

මං බලන් ඉන්නවා චැප්ටර් 1 එකෙන් පටන් අරගෙන චැප්ටර් 65 වෙනකන් එන ඔයාගෙ හැගීම දැනගන්න...

Happy reading ♥️





UMIISHII12

His promise  (Taekook)Where stories live. Discover now