1

4.1K 438 38
                                    


හායි...

ඔන්න අලුත් කතාවක් අරන් ආවා....
මුලින්ම කියන්න ඕනේ මේකෙත් 18+ කොටස් තියෙන්න පුලුවන් කියලා..
ඒක නිසා ඒ වගේ ඒවා මනසට දරාගන්න පුලුවන් අය විතරක් කියවන්න කියලා ඔන්න කිව්වා හොදේ...❤️🐱

මගේ කලින් කතාව වගේම ඔයාලා මේකටත් කැමති වෙයි කියලා හිතනවා... වැඩිම ඉල්ලීම නිසා යුන්ගිගෙ එකක් තමා ලියන්න හිතුවේ...🐱❤️

එහෙනම් intro එකෙන් පටන් ගමූ..💜️💫




Min Yoongi

අවුරුදු 26 යිYong Company එකේ අනාගත අයිතිකරුඑයාගෙ ඔම්මා එයා ඉපදෙනකොටම මැරුන නිසා යුන්ගිට ඉන්න උනේ එයාගෙ අප්පා එක්ක තනියම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 26 යි
Yong Company එකේ අනාගත අයිතිකරු
එයාගෙ ඔම්මා එයා ඉපදෙනකොටම මැරුන නිසා යුන්ගිට ඉන්න උනේ එයාගෙ අප්පා එක්ක තනියම.
ඔම්මගේ ආදරේ කවදාවත්ම ලැබිලා නොතිබුන යුන්ගිව එයා school යන කාලේ ඉදන්ම ප්‍රසිද්ද වෙලා තිබුනේ Savage King කියලා..
ගොඩක් අය එයාට බය උන නිසා වැඩිය යාළුවෝ හිටියේ නෑ..
හිටියේ එකම එක යාලුවයි. 💜️💫








Kim Minju

අවුරුදු 24 යිCafe එකක part time job එකක් කරන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 24 යි
Cafe එකක part time job එකක් කරන්නේ..
එයාගෙ ඔම්මගෙයි අප්පාගෙයි රන්ඩු නිසා පොඩි කාලේ ඉදන්ම ආදරේ කියන වචනේ පවා එපා වෙලා හිටපු කෙනෙක්.
මාස දෙකකට විතර කලින් එයාගෙ ඔම්මයි අප්පායි වෙන් උන නිසා මින්ජුට උනේ එයාගේ ඔම්මා එක්ක තනි වෙන්න.
එයාගෙ ඔම්මා ඇරුනම එයාට ආශ්‍රය කරන්න හිටියේ එයාගෙ හොදම යාළුවා විතරයි.








Lee Soojin

අවුරුදු 24 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 24 යි.
මින්ජුගේ හොදම යාළුවා.
පොඩි කාලේ ඉදලාම ඒ දෙන්නා හිටියේ එකට වගේම හැම වෙලේම පිස්සු වැඩ කර කර.
College එකේදි සෝජින්ට boyfriend කෙනෙක් හම්බුනත් එයා එයාගෙ යාළුවා එක්ක කරන විකාර ටික නම් නවත්තන්න හිතුවෙවත් නෑ..
පුලුවන් නම් එයාගෙ boyfriend වත් ඇදගෙනම ඒ වැඩේට එකතු වෙයි..😂









Jung hoseok

අවුරුදු 26 යිමින්‍ යුන්ගිගේ හොදම යාළුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 26 යි
මින්‍ යුන්ගිගේ හොදම යාළුවා..
යුන්ගි එයාව මරන්න හැදුවත් ඒ වෙලාවටත් විහිලුවක් කරලා හිනා වෙලා ඉන්න ටයිප් එකේ මනුස්සයෙක්..😂💔

ඒ වගේම සෝජින්ගේ boyfriend

හැමවෙලේම හිනා වෙලා ඉන්න, වෙන කෙනෙක් අඩන්න යද්දි එයාවත් විහිලුවක් කරලා හිනාගස්සන්න උත්සාහ කරන කෙනෙක්.
















ඔන්න ඔහොම තමා intro එක...❤️💜️

ඊලග Chapter එකේ ඉදන් කතාවට බහිමු එහෙනම්..❤️




❤️.

ONE NIGHT STAND With My Stepbrother |18+|| MYG✅Where stories live. Discover now