Minju povදවස් දෙකක් විතර හොබී ඔප්පා මෙහෙ හිටියා... ඉතින් මමත් සෝජින්ට කතා කරා අපේ ගෙදරට එන්න කියලා.. මොකද ඉතින් අර කොල්ලො දෙන්නා උපරිම ජොලියේ ඉන්නවා.. මම මෙහේ ඈනුම් යව යව බාගෙට නිදන් ඉන්නවා...
සෝජින් ආවට පස්සේ මම හිතුවේ මට පාලුවක් නැති වෙයි කියලා.. ඒත් එයා ආපු ගමන් හොබී ඔප්පා එයා එක්ක ඉන්න ගත්තා.. 😑 මටයි යුන්ගි ඔප්පටයි උනේ ඒ දෙන්නගෙ love story බල බල පැත්තකට වෙලා ඉන්න...🙂
යුන්ගි ඔප්පත් තිබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් මට ලන් වෙන්න වගේ හැදුවත් මම ඒ හැම වෙලේම කලේ ඔප්පව මග ඇරලා ගිය එක...🙂🙂🙂
ඔහොම ඉදලා ඉදලා අර ඩබල ගියත් එක්කම යුන්ගි ඔප්පයි මමයි ගෙදර තනි උනා ආයෙමත්...😑🙂
මමත් ඉක්මනට වැඩක් දාගෙන එලියට ආවේ යුන්ගි ඔප්පත් එක්ක ඉන්න එකම එක විනාඩියක්වත් මට එයාව ෂුවර් නැති නිසා...🙂
ඔහොම දවස් දෙක තුනක් ගෙවිලා ගියත් එක්කම ඔප්පත් ගොඩක් බිසී උනා company එකේ වැඩත් එක්ක..
ඉතින් මම නිදහසේ ගෙදරට ඇවිත් හිටියා මොකද ඉතින් යුන්ගි ඔප්පා ආවත් එන්නේ රෑ 11 ත් පහුවෙලා.. ඒ වෙනකොට මම හොදට නිදි කාමර ලොක් කරගෙන...😌
අද නිවාඩු දවස නිසා උදෙන්ම නැගිටලා සාලෙට ගියේ කොහොමත් අදත් ඔප්පා වැඩ කියලා හිත හිතාම...
🐱 ඒයි කෙල්ලේ ඔයා මාව මග අරිනවා කියලා මට හිතෙන්නේ ඇයි??
🌼 මං ඔයාව මග අරින්නෙ මොකටද ඔප්පා.. 🙂 ඔයාටනේ වැඩ වැඩි..🙂
🐱 එහෙම නෑ.. ඔයා මාව මග අරිනවා හැමවෙලේම.. මට ඒක හොදට තේරෙනවා....
🌼 ආනියා.. ඔප්පා...
🐱 ඇයි ඔයා මාත් එක්ක ඉන්න එච්චරටම කැමති නැද්ද? ඔයාට මාව එච්චරටම අප්පිරියද??? මාත් එක්ක ඔයාට කේන්තියිද මින්ජුයා ඔයා ඔච්චරටම මට වෛර කරන්නේ??💔
🌼 ඔ.. ඔප්පා මොකද මේ? ඔයා ඔහොම කතා කරන කෙනෙක් නෙමේනේ...😳
🐱 ඇයි මම කොහොම කතා කරන කෙනෙක්ද? මාව කොයි වගේ කෙනෙක් වගේද ඔයාට පේන්නේ එතකොට මින්ජුයා?
YOU ARE READING
ONE NIGHT STAND With My Stepbrother |18+|| MYG✅
FanfictionCompleted " ආයිශ්... මං මොනාද මේ කරගත්තේ... ඒකත් මං අදුරන්නෙත් නැති මනුස්සයෙක් එක්ක.. කමක් නෑ.. ආයෙමත් මට ඒ කෙනාව හම්බෙන්නේ නැති නිසා ප්රශ්නයක් නැතිවෙයි... " ____________________________________ "හහ්... ඔයා කොහොමද එහෙම පැනල යන්නේ කෙල්ලේ... බලමු.. ක...