8 [18+]

2.6K 354 73
                                    


Minju pov

මම අදත් වෙනදා වගේම වැඩ කර කර හිටියේ කැෆේ එකේ...
ඒත් එකපාරටම මම පුදුම උනේ අදුරන වගේ කෙනෙක් කැෆේ එක පැත්තට ඇවිදගෙන එනවා වගෙ පෙනුන නිසා..

ඔව් මට පෙනුණා හරි.... වැරදිලා නෑ වගේ...

ඒ යුංගි ඔප්පා!? 😳😳😳

🐱 ආහ්ම්... කෙල්ල වැඩ වගේ නේහ්..
ගෙදර යන වෙලාවත් ලගයිනේ..
යමු.. මාත් දැන් ගෙදරනේ යන්නේ..😌

🌼 ඔප්පා... ඒත්.. ඔයාට වැඩ නැද්ද..🙂
මොකද අද කලින්?

🐱 වෙන මොකටද ඔයාව මතක් උනා babe...😏
ඉතින් ඔයාව එක්කන් යන්න ආවා...😌

🌼 ආහ්... මේහ්... ඒත්..🙂

🐱 ඒත් මේත් නෙමේ... ඔයා දැන් එන්න ඕනේ මාත් එක්ක.. අනික කැෆේ එකෙත් සෙනඟ නෑනේ... එන්න.. අපි යමු...


Minju pov

එහෙම කියලා ඔප්පා මාව බලෙන්ම අතකිනුත් ඇදගෙන යන්න යනකොට මම ආයෙමත් ඔප්පව අත් ඇරලා කැෆේ එකේ අයටත් යනවා කියලා කියලා ආවා..
මේ මනුස්සයට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ..
අනික හිටපු ගමන් මෙහෙම පාටවල් වෙනස් කරන්නේ..😑
කටුස්සෙක්ද කොහෙද..😑

කාර් එකට නැගලා මම ඉක්මනට බෙල්ට් එක දාගත්තේ ඔප්පා මැද්දට පැනලා බෙල්ට් එක දාන්න කලින්..😑🙂

කාර් එකේ යනකොට ඔප්පගෙ කිසි කතාවක් නෑ...

මම බය වෙලා බලන් හිටියේ ඔය කතාවක් නැති වෙලාවට තමා දරුණුම කියලා දන්න නිසා...🙂

Yoongi : තාම රෑ වෙලත් නැති එකේ අපි කොහෙ හරි යමුද..?

Minju : කො... කොහෙද? 😳

Yoongi : ඇයි මේ බය වෙලා...😒 මාව රාක්ෂයෙක් වගේද පේන්නේ ඔයාට ආ?

Mingu : නෑ නෑ... කවුද දැන් බය උනේ? මං මේ කිව්වේ.. කොහෙද අපි යන්නේ කියලා?

Yoongi : නෑ නෑ.. ඕනි නෑ.. අපි ගෙදර යමු 😑😒 මං රාක්ෂයෙක්නේ.. 😑

Minju : අයියෝ එහෙම නෑ ඔප්පා.. කෝ ඉතින්.. ඒ පාර තරහද? 😐



Minju pov

ගෙදර යනකල්ම නෙමේ ගෙදර ගිහිල්ලත් මේ මනුස්සයා මට එකම් එක වචනයක් කතා කලේ නෑ...😑
මොන විකාරයක්ද මේ..😑 එයාට ඕන මගුලක් නටාගන්න කියලා මම හොද snack එකකුත් කකා සාලෙන් වාඩි වෙලා tv එක දාගත්තා drama එකක් බලන්න හිතාගෙන...🙂 බාගෙට බල බල හිටපු kdrama එක 😍❤️

ONE NIGHT STAND With My Stepbrother |18+|| MYG✅Wo Geschichten leben. Entdecke jetzt