Next DayCherin ' s home
මන් අනිත් අය නැගිටින්න කලින් ඉක්මනට නැගිටලා යේමිනා ගේ කාමරේට ෂේප් එකේ අඩිය තිය තිය ගියා......🙂 මන් යද්දිත් ඉතින් යේමිනා පස්ස උඩ දාගෙන හොදට ගොරව ගොරව නිදි.....😂 මාත් ඉතින් මෙහෙම නිදා ගන්න තියන කාලේ තමයි මේ නාස්ති කරන්නේ....😑 ඒත් කමක් නෑ.....😁😁😁 tae ට පුන්චි අහින්සක මගේ කෲර ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පොඩි පොඩි දේවල් ටිකක් විද දරා ගන්න වෙනවා ඉතින්.....😏😏🙂😁
Cherin : නැගිටිනවා යේමිනෝ......🙂
Yemin : හ්ම්..... හ්ම්.... 😴
Cherin : අපිට වැදගත් වැඩක් කරන්න තියනවා...🙂 ඉක්මනට නැගිටිනව කෝ....
Yemin : හරි හරි නැගිට්ටා.....😴
ඊටපස්සෙ යාන්නන් කියලා යේමිනා ඇදේ ඉදගත්තා....🙂
Cherin : මේ යේමිනා... අද ජීමිනා මෙහෙ එනවා කිව්වා......🙂
Yemin : මොකක්????😶 ඇත්ත ද???? නියමයි නේ......😋😋
Cherin : මන් පොඩි වැඩක් කරන්න යන්නේ......🙂😁
Yemin : ඒ මොකක්ද ඒ?????😶 අර school කාලේ වගේ ජීමිනාව චොර කරන්නද යන්නේ?????😏😂
Cherin : නෑ නෑ අනේ..... මෙහෙමයි.....🙂🙂
ජීමිනා මෙහෙ ආවම tae අහනවනේ ඒ කවුද කියලා....🙂 එතකොට මන් කියනවා ඒ මගේ යාලුවෙක් කියලා....🙂 ඊටපස්සෙ tae හිතයි.......Yemin : ඒක නන් නියම වැඩක් ඈ...🙂🙂 මන් full support එක දෙන්නන්.....😉 school කාලේ කරපු කෲර වැඩ මට දැන් මතක් වේගන එනවා.....😏😂😁
Cherin : හරිනේ එහෙනන්......😁 තව ටිකකින් ජීමිනා එයි.....😁
Yemin : හරි හරි.....👍
මන් යේමිනාටත් විස්තරේ කියලා යද්දිම tae කාමරේ ඉදන් එනවා...... ජීමිනා දොරට තට්ටු තට්ටු කරනවා.......😉😉
Taehyung : කවුරු හරි ආව නේද???😶
Cherin : ආ.... මගේ යාලුවෙක් එනවා කිව්වා අද....🙂
Taehyung : ආ.... කවුද???😶
මන් දොර අරින්න යනවත් එක්කම tae මගේ පස්සෙන් ආවා.....😉
මන් දොර ඇරියා...☺️
YOU ARE READING
❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]
Fanfiction❤️ • අතීතෙන් වර්තමානයට ආව කුමාරයෙක්... එයාට වර්තමානය ගැන කියාදෙන cute කෙල්ලෙක්... • ❤️ ❣️ THE UNEXPECTED PRINCE ❣️