[ දවස් කිහිපයකට පසු ]Cherin ' home
අපි හැමෝම සාලේ තියන සෙටියේ ඉදන් කතා කරන ගමන්.......👇
Cherin : මේ අද විශේෂ දවසක් නේ......🙂
Taehyung : ඒ මොකක්ද?????🤔😶
Jungkook : මට මතකත් නෑනේ.......🤔🤔
Yemin : මන් හිතන්නේ චේරිනා කොන්ඩේ කපන්න යනවා ඇති.......🙂 මේ දවස් ටිකේම කොන්ඩේ කපන එක ගැනනේ කතා කරේ......🙂
Cherin : ඔය කිව්වේ ඉතින්....😒😒😒😒
ඇයි අනේ මතක් නැද්ද???🙂
අද ට tae යි jungkook යි මෙහෙට ඇවිත් මාස දෙකයි........🙂😁Taehyung : ඔයාට ඒකත් මතකද අනේ......😍😍😍
Cherin : මන් වගේ බුද්ධිමත් මොලයක් තියන අයට තමයි ඉතින් ඔය වගේ ඒවා මතක තියෙන්නේ......😎😎
Jungkook : හරි හරි..... උඩ ගියා ඇති...... වහලේ වැදෙයි ඔලුව......😂😂😂
Yemin : අපි ඉතින් ඒකට මොනවහරි කරමු නේද????🙂😁😁
Cherin : ඒක ම තමා මාත් කියන්න ගියේ....😁🙂
මෙහෙම කරමු අපි ගෙදර ටිකක් සරසලා ටිකක් කිව්වට ඉතින් ටිකක් නෙමේ ගොඩක් සරසලා party එකක් දාමු.......😁😁🙂
ඒක හොදයි නේ?????🙂😁Taehyung : ඒක නන් හොදයි.....😁🙂
Jungkook : මාත් කැමතියි ඒකට.......😁😁
Yemin : නිකම්ම party එකක් දාන එකේ වැඩකුත් නෑනේ.....🙂 අපි hanbok එක ඇදලා party එකේ ඉමු........😌😁🙂
Cherin : ඒක නන් නියමයි....👍🙂😁😌
හැබැයි ඒක ඇදන් විනාඩි 5 ක් වත් ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.....😂Yemin : ඒක ඉතින් ඒ වෙලාවට බලමුකෝ......😂
Taehyung : හරි හරි......😁
දැන් යමු party එකට ලෑස්ති වෙන්න......😁🙂ඊටපස්සෙ අපි හැමෝම hanbok එකක් හොයන්න ගියා......
[ විනාඩි 15 කට පසු ]
Cherin : මේ party එක ගේ ඇතුලේ දානවද නැත්තන් එලියේ දාමුද????🤔
Taehyung : එදා ඔයාගේ birthday party එකත් එලියේ දැම්ම නිසා මේක ඇතුලේ දාමු නේ?????🙂
YOU ARE READING
❣️• THE UNEXPECTED PRINCE •❣️ [ completed ]
Fanfiction❤️ • අතීතෙන් වර්තමානයට ආව කුමාරයෙක්... එයාට වර්තමානය ගැන කියාදෙන cute කෙල්ලෙක්... • ❤️ ❣️ THE UNEXPECTED PRINCE ❣️