🐯7🐰

1.1K 229 0
                                    


~JJK~

" Congratulations කුකි "

" තැන්කු dr.min "

" යා..හ්.. මන් කියලා තියෙනව. මට යුන්ගි හියුන් කියන්න කියලා.. මේ කොල්ලට තවම බැරි වුනානේ ඒක කියන්න පුරුදු වෙන්න.."

" හි.හි.. මියානේ හියුන්. ආය වැරැද්දක් වෙන්නැ.. "

" අනේ ඉතිම්... කෝ ඔයා ගියාද ටෙටේව බලන්න.. "

" ඔව් හියුන්.. ටෙටේ එක්ක කත කරලා ආවෙ.."

" හ්ම්...දුක් වෙන්න එපා දරුවෝ.. ටේ ඔයා දිහා බලන් සතුටු වෙනවා ඇති.. "

"...."

" ආ.. දැන් යන්න.. ඔය තෙත ඇදුම් මාරු කරගෙන ඇදුමක් දාගෙන කන්න එන්න.. "

" හරි හියුන්ගි "

.
.
.
.
.

ඩොක්ට..මින්. එහෙමත් නැත්නම් යුන්ගි හියුන්. ටෙටේ මාව බලාගන්න කියලා පොරොන්දුවක් අරන් තියෙන්නේ යුන්ගි හියුන්ගෙන් මන් ගැන දන්න නිසාලු..

ටෙටේ මගෙන් ඈතට ගිය දවසෙ ඉදලා මාව බලාගත්තෙ යුන්ගි හියුන්..

වොශ් දාලා ඇදට ආව මම එතන තිබ්බ පුංචි නෝට් බුක් එක අතට ගත්තේ එකේ තියෙන දේ කියවන්න..

හ්ම්.. මේ වචන ටික... මට කට පාඩම්... හැම අවුරුද්දකට සැරයක් විතරක් කියවන මේ ලියුම..

මම කියවන්න පටන් ගත්තා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" අ..අනේ ට්.ටේ එන්නකෝ ටේ.. මට ගොඩක් රිදෙනව ටේ.. මේ දුක දරාගන්න බැ මැනික..ඉහි.. ඇයි මගේ ටෙටේ.. මෙහෙම දෙයක් කලේ.. මාව ජිවත් කරන්න ඇයි ඔයාව මරාගත්තේ.. මට ඔයාව ඕනි මගෙ පණ.. ඔය රස්නේ පපුවට ගුලි වෙලා ඉන්න ඕනි මගේ ටෙටේ... ඇයි මාව දාලා යන්න ගියේ මගේ පණ.. මට ගොඩක් රිදෙනවා.. මෙතන රිදෙනවා ටේ... මෙතන මේ හදවත රිදෙනව... මගෙ ටෙටේ මගෙ ලගට එන්න මැනික.. ඇයි මාව දාලා ගියේ.....................හ්.හ්........හ්...."

හැමදාමත් මගේ මැනිකනේ අන්තිම වචන ටික කියවද්දි මට දරාගන්න බැරි දුකක් ඇති වෙනව..

මගෙ ටෙටේ.. එයාගේ කූව දාලා යන්නම ගිහින්...

ඔයාගෙ වැරදි වලට මට එහෙම වුනාට ඇයි ඔයා ඒ වැරැද්ද හරි ගස්සන්න මේ වගේ ජිවිතෙ දන් දුන්නේ..

මගේ ටෙටේ... හැමදාමත් මන් ආදරෙයි මගෙ මැනික..

ආයෙමත් දවසක.. ආයෙමත් ආත්මෙක.. අපි දෙන්නා අපේම වෙලා ඉපදෙමු මැණික...

මම ඔයාගේ ආදර කූ

~ JJK ~

❄️🌧️ Rαιɳ 🌧️❄️ᵒⁿᵉˢʰᵒᵗ🐰🐯✅Where stories live. Discover now