To
Thasu ❤️❤
________________________________________
ඒ සින්දුව
මගේ ජිවිතේ එක කොටසක්.මගේ අත පය හෙලවෙන්න ගත්තේ මාව මගේ පාලනෙන් ගිලිහෙනකොටයි.
Someone's POV
මම තවමත් ඇස් පිය නොගහා බලන් හිටියේ මගේ සින්දුවට ඇබ්බැහි වෙලා නටන පුන්චි කෙල්ල දිහයි.
ඒ අතපය හසුරවනවා නෙවෙයි ඒවා ඉබේ පාවෙනවා වගේ.
කෙනෙක්ට මේ තරම් සැහැල්ලුවෙන් නටන්න පුලුවන්ද.
මගේ සින්දුව වෙලත් නොදැනුනු නැටුම මගේ ඇස් ඉස්සරහා නටන කෙල්ලෙක්ගෙන් මට දැනෙනවා