Porlogoue

25 8 0
                                    

To

Thasu ❤️❤

Kim2Doyoung

 

________________________________________

ඒ සින්දුව
 
මගේ ජිවිතේ එක කොටසක්.

මගේ අත පය හෙලවෙන්න ගත්තේ මාව මගේ පාලනෙන් ගිලිහෙනකොටයි.

Someone's  POV

මම තවමත් ඇස් පිය නොගහා බලන් හිටියේ මගේ සින්දුවට ඇබ්බැහි වෙලා නටන පුන්චි කෙල්ල දිහයි.

ඒ අතපය හසුරවනවා නෙවෙයි ඒවා ඉබේ පාවෙනවා වගේ.

කෙනෙක්ට මේ තරම් සැහැල්ලුවෙන් නටන්න පුලුවන්ද.

මගේ සින්දුව වෙලත් නොදැනුනු නැටුම මගේ ඇස් ඉස්සරහා නටන කෙල්ලෙක්ගෙන් මට දැනෙනවා




























*Lie*Where stories live. Discover now