හෙලෝ....😁😁😁🖐️
කොහොමත කස්ටියට????
ඔන්න මම මගෙ ආදරණීය රීඩර් බබාලගෙ කැමැත්ත අනුව The Bad evil ලියන්න ගත්තා.
මම කලින් හිතන් හිටියෙ මේ විදියට ලියන්න නෙමේ. පස්සෙ ටිකක් දරුණු විදියට ලියන්න හිතුවා. 😌😌🗡️
ඉස්සෙල්ලම මතක් කරන්න ඕනි H-A-C-I-W-U-L-A මෙයා තමයි මගෙන් ඉස්සෙල්ලම Mafia Story එකක් ඉල්ලුවෙ. එ් වගේම SsuuhaaA මෙයා මගෙන් ඉල්ලුවා යූන්ගි ඉන්න කතාවක්. ඉතින් ගොඩක් අය යූන්මින් වලට ආස නිසා මම යූන්මින් දෙන්න හිතුවා.
SsuuhaaA මෙයා මගෙන් අප්ඩේට් ඉල්ලුවා හරියට..සොරි පැටියො පරක්කු උනාට. ඔන්න ඔයාට අද අප්ඩේට් දුන්නා හොදේ..
අනේ මට ඩේලි අප්ඩේට්ස් දෙන්න බැරි වෙයි ලමයි අපිට exam තියෙනවා.හෙට කොහොම හරි පලවෙනි චැප්ටර් එක දෙන්නම්.
මගෙ යූන්මින් Oneshots කියවන්න කැමති අය මේ පොත library එකෙන් අයින් කරන්න එපා. මම දාන හැම යූන්මින් එකක්ම මේකෙ තමයි දෙන්නෙ.
ආහ්..මම තව සෝප් කතාවක් දෙනවා කිව්වෙ..ඒක මේ පොත ඉවර උනාම දෙන්නම් හොඳේ.🙂🙂
(හා කියලවත් කියාම්කො 🙂🗡️)ඒ වගේම මතක් කරන්න ඕනි Kn_Blacky_Mochi මෙයා තමයි මට මේ පොතට ලස්සන කවරයක් හදලා දුන්නෙ
හරිම ලස්සනයි නේත?? මට නම් ඒකට හිත ඇදීඊඊඊඊලා ගියා. එයා තමයි මට හැමවෙලේම කවර හදන්නෙ.ඉතින් මට තව කාටහරි ස්තූති කරන්න බැරි උනානම් සමාවෙන්න. ඒවගේම මගෙ වැරදි තියෙනව නම් මට කියන්න. කිසි අව්ලක් නෑ.
එහෙනම් මගෙ කතා කියවන ඔබ සැමටම ගොඩක් ස්තූතියි...
මීට, Jeon Lily ✍️
YOU ARE READING
⚔️The Bad Evil ⚔️ [ yoonmin] [COMPLETED]✅
Fanfiction"හ...හ...හයුන්ග්...මේ ඔ...ඔ යාද?" "ජි..ජිමින්...ඔයා මොනාද මේ Mafia Gang එකක් හදන් කරන විකාරෙ?" "අරූ...අරූ උදුර ගත්තෙ මගෙ ආදරේ හයුන්ග්..මම උගෙන් පලිය ගන්නවා" තමන්ගෙ ආදරය වෙනුවෙන් පාතාල ලෝකය හෙල්ලූ කොල්ලෙක් සහ තමන්ගෙ සහෝදරයාගෙ ආදරය වෙනුවෙන් හැම දේම ඇත...