14 🚩 - ( ' 3')

1.2K 257 74
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

TIMEPASS ⏳⏳

අද තමා අපි trip එක යන දවස....
ඊයේ රෑ මමයි කුකීයි දෙන්නම අපේ බඩු ටික පැක් කරලා තියාගත්ත හින්දා උදේ පාන්දර අපිට කරන්න තිබ්බෙ ලෑස්ති වෙන එක විතරයි..

දැන් ටිකකට කලින් තමා අපේ පපා ඇවිත් අපිව නැගිට්ටවලා ගියේ...
පස්සෙ අපි දෙන්නත් එක්කම ගිහින් wash up වෙලා යන්න ලෑස්ති වුණා...

අපි යන්නෙ අපේ jeep එකේ... jimin hyung ලා අපිට එකතු වෙන්නෙ ගමන මැදදී... එයාලා එන්නෙ එයාලගෙ van එකේ... ගමනට පැය 4 කට කිට්ටුවෙන වෙලාවක් යන නිසා අපි උදේ 6.30 ත් 7 ත් අතර තමා ගෙදරින් පිටත් වෙන්න plan කරල තියෙන්නෙ....

🐨 - " දෙන්නම ලෑස්තිද!"

🐇 - " ඔව් අප්පා... "

🐨 - " ඕන කරන හැමදේම හරියට ලෑස්ති කරගත්ත නේ?!..."

🐆 - " හ්ම් ඔව් අප්පා...
අපි double check කලා... "

🐨 - " හරි එහෙනම්...
අරන් එන්න බෑග් ටික පහලට... ඒ ටික jeep එකට දාගමු. "

🐆 - " හරි අප්පා."

අපේ අප්පා එහෙම කියාගෙන room එකෙන් එළියට ගියා...

🐇 - " ටෙටේ ඔයාට තනියම බෑනේ...
මටත් එකක් දෙන්න මං අරන් යන්නම්."

Pack කරල තිබ්බ අපේ luggage තුන මම තනියම පහලට අරන් යන්න හදද්දී කුකී මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා...

🐆 - " මට මේක පුළුවන් කුකී....
ඔයා බලන්නකො අපිට තව අමතක වුණ දෙයක් තියනවද කියලා.. "

🐇 - " ඒත් මෙතන- "

🐆 - " මට පුළුවන් "

🐇 - " හ්ම්... "

එහෙම්මම මම අපේ luggage ටිකත් අරන් පහලට බැස්සා....
.
.


.
.
.
.
.
.
.
.
.

අපි ගෙදරින් පිටත් වෙද්දි උදේ 6.55 විතර ඇති...

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now