හලෝ...
වට්පෑඩ් එකේ කතාවකට වීව්ස්, රීඩර්ස් සහ කමෙන්ට්ස් ගන්න විදිහ ගැන මගේ අත්දැකීම් ටිකක් බෙදාගන්නයි මම ආවේ.
මොකද දැන් ට්රෙන්ඩ් එකට යන කතා නිසා ඔයාලගේ කතා වලටත් තැනක් නැති වෙලා ඇති.
එතකොට කතාවක් කොපි කරන්න ඔයාගේ මනසටත් අදහසක් ඇවිත් නම් දැන් ඒ අදහස අයින් කරලා මේක කියවන්න.
තමන්ගේ මහන්සියෙන් ඉස්සරහට යන්න උත්සාහා ගන්න අයට මේක තෑගි කරනවා මම.
එහෙනම්...
යමු පළවෙනි චැප්ටර් එකට!
YOU ARE READING
වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය
Randomහෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය කියවලා බලන්න. නැති අය මොනවා කළත් මට මොකද?