ටැග්ස්.
මේක හැම වෙලේම කතාවට අදාළ එකක් කරගන්න බලන්න. මොකද අනිවාර්යයෙන්ම කතාවට දින කීපයක් ඇතුළත රෑන්කින් එනවා.
සාමාන්‍යයෙන් මිනිස්සු හොයන ටැග් එකක් කතාවට දැම්මහම අනිවාර්යයෙන් කතාව කියවන අය දෙන්නෙක් හරි වැඩි වෙනවා.
කිව්වට විශ්වාස කරන්න.
මුලින්ම මම වට්පෑඩ් ආවහම පාවිච්චි කළ ටැග් එකක් තමා #btssinhala
මම මුලින්ම ලියද්දි ඒ වගේ කතා අඩුයි. දැන් නම් වැහි වහින්න තියෙනවා.
ඒත් ඉතින් ප්‍රසිද්ධ ටැග් එකක් දැම්මා කියලා ඇඟේ ඇටයක් යන්නේ නැහැනේ.
YOU ARE READING
වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය
Randomහෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය කියවලා බලන්න. නැති අය මොනවා කළත් මට මොකද?