🌹 අයිතියක් කොහෙ ද

129 21 1
                                    

අවරගිර හිරු බැස ගියත්
නුබ ගැබ ඉඩක් හිමි ද 
සඳ කැළුම් මකාලිය නොහී
පුංචි තරුවකට

හදවතේ ඉඩක් නොසොයමි
නොදකින වගද දනිමි
ඉතින්
සඳ කැළුම් හිමින් මැකෙනා දෙස
බලා සිටියෙම්

බලා සිටියද අටළොස් විසි දිනක්
නුඹ නොපැමිණි සඳ එදින
රිදවුම් පුරුදු යැයි
කඳුළැල් කුමට යැයි
සිත රවටා පුරුදු ලෙසම
මා අයිති අහසටමැයි කියා
මසිත සනසාගන්නම්

දෙතැනක පිපුණා නම්Where stories live. Discover now