'REAL' behind the story

963 314 222
                                    

3rd Person pov



2021.10.05

ප්‍රසිඩන්ට් රොශෙල් " බිහයින්ඩ් ද ස්ටෝරි" පල කිරීම

2021.10.10

ප්‍රසිඩන්ට් රොශෙල් ගේ කතා ඉන්ග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරන @SLHimMet  'බිහයින්ඩ් ද ස්ටෝරි' එන්ග්ලිශ් වර්ශන් එක පල කිරීම.

2022. 12. 30

'බිහයින්ඩ් ද ස්ටෝරි' හරහා අතිශය ජනප්‍රිය වූ @SLHimMet  තම ෆලෝවර්ස් දසදහසේ කඩ ඉම පසු කිරීම

2023.01.14

හයිබ් ලේබල්ස් වල නිල වට්පෑඩ් ආගමනය

2023.03.03

@SLHimMet  'බිහයින්ඩ් ද ස්ටෝරි' කතාව වෙනත් භාශා වලට පරිවර්තනය කිරීම සදහා අවසර දීම.

2023.03.06

'බිහයින්ඩ් ද ස්ටෝරි'   කොරියන් පරිවර්තනය ප්‍රකාශනයට පත් වීම

2023.03.10

බී.ටී.එස් සාමාජික කිම් සොක් ජින් 'බිහයින්ඩ් ද ස්ටෝරි'කොරියන් පරිවර්තනය කියවීම.

ජින්  වෙනදා වගේම සතුටින්  ෆික්ශන් එකක් කියවන්න ගත්තේ  එයා දැන් කියවලා තියන ෆික්ශන් තොගය හැටියට එයාට අලුතෙන් ලියන ඒවා විතරක් කියවන්න උන හන්දා. බිහයින්ඩ් ද ස්ටෝරි දැකපු ගමන්ම  එයා ඇදට වැටිලා ඒක කියවන්න පටන් ගත්තේ කම්ප්ලීටඩ් කියලා දැනගත්ත හන්දා

විනටර් සීසන් එක උනත් පලවෙනි දෙවනි චැප්ටර් එක කියවනකොටම ජින්ගේ ඉහෙන්, කනෙන් දාදිය වැටෙන්න පටන් ගත්තේ එයා මෙච්චර කල් කාටවත් කිව්වෙ නැති ඇත්ත දැන්  එලිවෙලා නේද කියලා තේරුම් ගිය හන්දා. ඉක්මනට ෆෝන් එක අරගෙන ජන්ග්කුක්ව හම්බෙන්න ගියේ දැන් ජින්-කුක් දෙන්නා එකතු වෙලා ෆෑන් ෆික්ශන් කියවන හන්දා. ජන්ග්කුක්ගේ රූම් එකේ ජිමින් , ටේහ්යුන්ග් දෙන්නත් ඉන්නකොට ජින්  ජන්ග්කුක්ට විතරක් පොඩ්ඩක් එලියට කතා කරලා මේක පෙන්නනවා කියලා හිතුවත් කතාවේ ඉතුරු ටික මතක් වෙලා තවත් හන්ගන්න දේවල් නෑ නේද කියලා තේරුම් අරගෙන එයා ඒක හැමෝම ඉස්සරහා කියල දැම්මා. 

ජින්ගේ අතේ තිබ්බ ෆෝන් එක අරගෙන ටේ-මින්-කුක් ත්‍රිබල  ඒ ෆික්ශන් එක කියවනකොට  යුන්ගි, හෝසොක් දෙන්නත් රූම් එකට ආව හන්දා ඒ දෙන්නත් අනිත් තුන් දෙනා එක්ක එකතු වෙලා ඒක කියවන්න පටන් ගත්තා.

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now