💫💫 A LONG DAY 💫💫
……………………………………………………………….
මේ කතාවෙ චරිත කිහිපයක්ම තියෙනවා. මුලින්ම ඒ චරිත ටික හදුනගමු🌸 යූරා
🌹 අාලියා
💛 මින්සු💜 වොන්
💚 තේයො
🖤 මින්ජුන්
💖 හන්සු
මේ තමයි චරින ටික. අපි දැන් කතාවට ඒමු
………………………………………………………………….🌸 අාා……. මගෙ ඔලුව….
දිගු නින්දකින් පසු අවදි වූ යූරා අැස් පොඩිකරමින් වටපිට බැලුවා. ඒය හිස් කාමරයකි. වාඩිවීමට පුටුවක්වත් අඩුතරමේ ජනේලයක්වත් ඒහි වුයේ නෑ . අැයද ඒවන විට සිටියේ බිමයි අැය කලබල වී නැගිට ඒහි වූ දොරට ගැසුවේ කැගසමින්.
🌸 මේ දොර අරිනව …..
අැහෙන්නැද්ද.. මේක…නමුත් අැය ඒක්වරම කෑ ගැසීම නැවතුවේ ඒම දොරට පිටින් අෑතින් කවුරුන් හෝ අැය ලෙසම උදව් ඉල්ලමින් කෑ ගසන හඩ අැසීමෙන්. යූරා අැගේ කන දොරට තබා මදක් ඒයට හොදින් අැහුම්කන් දුන්නේ ඒ හඩ කාගේද කියා නිගමනය කිරීමටයි.
🌸 කවුද ඒ….. මොකක් ඒ අාලියාගේ කට හඩ ද …?
නෑ නෑ
ඔවු ඒ අාලියා තමයි .ඒයා මොකද මෙහේ…?
මන් මොකද මෙහේ…….? කොහොමද මෙහෙට අාවෙ?අැගේ මනසේ මෙවැනි ගැටලු රාශියක් ඒකවර පැන නගින්න උනා.
🌸 මොකද්ද දැන් කරන්නෙ… මොනාද කරන්න ඔ්න මන්..
මුලින්ම මේ කාමරෙන් ඒලියට යන්න ඔ්න… ඔ්ව් ..ඒත් කොහොමද..?යූරා තමන්ගෙන්ම පශ්න කරා. අැය ඉන් පිට වියහැකිදැයි නිරීක්ශනය කරත් ඒහි කිසිවක් වූයේ නෑ කවුරුන් හෝ අැය සිටි කාමරය දෙසට ඒන අඩි ශබ්දය අැයට අැසුනා.
🌸 ඒනවකො……. අද තමයි උබල මන් ගැන දැනගන්නෙ… ඔහෙල හැප්පෙන්න හදන්නෙ වැරදි කෙල්ලෙක් ඒක්ක …
අැය තමාටම ඒසේ කියා ගනිමින් දොර පිටුපසට උනේ ඒය විවෘත්ත කර ගමන් පහර දීමේ අරමුනින්.සිතූ ලෙසම මුහුන අාවරනය කරගත් හැඩිදැඩි අයෙක් දොර අරිද්දිම යූරා අතමිටිමොලවා වැරෙන් පහරක් ඔහුට ඒල්ල කරා. නමුත් අැය සිතූ ලෙස ඔහුට කිසිවක් සිදුවූයේ නෑ. ඔහු අැයට කම්මුල් පහරක් ගසන්න උනේ අැයව බිය කර පාලනය කර ගැනීමට වුවත් යූරා ඒම පුද්ගලයා සමග හරිහරියට පොරබදන්න උනා. අවසානයේ අැගේ පහරකින් ඔහු සිහිසුන්ව අැද වැටුනා.