𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 12

3.8K 573 389
                                    

taehyung " ක්.කුකි.. "

වොශ් රුම් එකේ ටේගේ කටහඩ ඇහුන ගමන් දොරත් ඇරගෙන ලොකු හිනාවක් මූනේ තියාගෙන ඇතුලට ගිය ජන්කුක්ට එක පාරටම කෑ ගැහුනේ ටේ ඉන්න විදිහ දැකලා..

jungkook " අනේ හියුන්ගී... "

.........................................................................................................................................................................................

jungkook " හියුන්.. අනේ ආහ්...ආව්වා.. "

taehyung " ක්.කුකී "

jungkook " අනේ ටෙටේ කකුල ආහ් "

taehyung " ක්.කුකි "

jungkook " අනේ හියුන්.. හියුන්.. මොකද මේ වුනේ. ඇයි මේ..අනේ මේ ලේ නේද... අනේ හියුන් නැගිටින්න "

ජන්කුක් වොශෲම් එකේ දොර අරිනකොට ටේහියුන් හීටියේ වොශ් රූම් එකේ මුල්ලක ගුලි වෙලා කකුල් දෙක අස්සේ මූනත් ගහගෙන..

ටේ ඉන්න විදිහ දැක්ක ජන්කුක් ඉක්මනට ටේ ගාවට යන්න හැදුවේ.

ඒත් ජන්කුක්ට යන්න බැරි වුනේ බිම තිබ්බ වීදුරු කටුවලට එයාගේ කකුලක් තුවාල වුන හින්දයි.

වොශෘම් එකේ කන්නාඩිය කුඩු වෙලා ඒ විදුරු කටු වොශෲම් එක පුරාම විසිරිලා තිබ්බත් ජන්කුක් එව්වා දැක්ක නැ.

ඉක්මනට ටේ ගාවට ගිය ජන්කුක් බිම දනගහගෙන ටේගේ ඔලුව කකුල් අස්සෙන් අරන් ඒ මූන දිහා බලන් කතා කලේ තමන්ගේ කකුල තුවාල වෙලා ලේ එනවා කියන එක අමතක කරලයි.

jungkook " හියුන් ඇයි මේ.. ඇයි මේ අඩන්නේ.. අනේ හියුන්ගි කතා කරන්නකෝ.. කුකි ට බයයි හියුන්ගි.. එන්න අපි මෙතනින් යමු.. බලන්න මේ ලේ අනේ හියුන්ගි එන්නකො අඩන්න එපා.. අනේ වචනයක් හරි කතා කරන්නකො මා එක්ක.. "

ජන්කුක් එහෙම කිව්වේ ටේගෙ මූන දිහා බලාගෙනමයි ඒත් ටේ ඔහේ බලාගෙන අත බලාගෙන හිටියෙ කදුලු ගලන ඇස් වලින්..

jungkook " ටෙටේ හියුන්ගී.. අනේ මේ අත අ.අනේ ඔයාගේ අත තුවාල වෙලා.. අනේ ජින් හියුන්!!!! නම්ජුන් හියුන්!!! එන්නකෝ !!! "

ජන්කුක් ටේගේ අත් දෙකෙන් අල්ලගන්නකොට තමා දැක්කේ ටේගේ අතින් හුගක් ලේ යනවා කියලා.

ඒක දැක්ක ගමන් හයියෙන් කැ ගැහුවේ ජින්ටයි නම්ජුන්ටයි එන්න කියලා.



𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏ ₒₙₕₒₗdWhere stories live. Discover now