𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 20

5.2K 416 207
                                    

" කුකි.. මැනික නැගිටින්න.. "

" ම්හ්ම්ම්.. තව සුට්ටම සුට්ටක් "

" දැන් ඔයා ඔය සුට්ට සුට්ට කිය කිය මුලු දවසම නිදන් ඉදි.. කෝ කෝ නැගිටින්න "

" ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් "

ටේහියුන් ජන්කුක්ව නැගිට්ටුවේ වෙනදා නැගිට්ටවන වෙලාවට වඩා කලින්.

ඉතින් ජන්කුක් නම් ඒකට අමනාපෙන් හිටියේ.

තඩි ඈනුමකුත් ඇරලා නිදිමතේ ඇස් දෙකත් වහගෙනම නැගිට්ට ජන්කුක් ආයෙමත් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තුව දාගෙන හිටිය ටේගේ ලැප් එකට ඇවිත් ටේගේ බෙල්ල බදාගෙන නිදාගන්න හැදුවා.

" කපටියා.. කෝ ඇස් අරින්න දැන්.. ඔය නිදාගත්තා ඇති.. බලන්න වෙලාව. පැය භාගයක් පරක්කුයි. "

ටේහියුන් එහෙම කිව්වේ එයාගේ ඇගේ එතිලා මූන බෙල්ල අස්සෙ ගහගෙන නිදන් ඉන්න ජන්කුක්ගෙ ඔලුව තමන්ගෙ අත් අතරට අරන්.

" ටෙටේ.. මාව වොශ් කරන්නකු "

" ම්ම්ම්.. නැ නැ. අද නම් මම අහුවෙන්නැ ඔව්වට.. කෝ කෝ යමු "

එහෙම කිව්ව ටේ ජන්කුක්වක් ඒ හිටපු විදිහටම උස්සගෙන ගිහින් බාත් ටබ් එකෙන් තියලා ටූත්බ්‍රශ් එකට ටූත්පේස්ට් දාලා කටේ ගහලා නාගෙන එන්න කියලා බාත් රූම් එකෙන් ගියේ ඇග මැලි කඩන ජන්කුක් දිහා බලාගෙන හිනා වෙවි.













" හියුන්ගී.... මම ලැස්තියෝ "

ටේහියුන් ඔෆිස් යන්න ලෑස්ති වෙලා ලිවින් රූම් එකේ බලන් හිටියේ එයාගේ පුංචි ඒන්ජල් එනකම්.

" හුගක් ලස්සනයි මගේ මැනික.. හුම්ම්.. බයයි මෙහෙම තනියම තියන්නත් "

ජන්කුක් ඇදන් හිටපු ඇදුමට ටේහියුන්ට ජන්කුක්ව පෙනුනේ pre school යන පුංචි බබෙක් වගේ.. ඒ තරම් ජන්කුක් ඒ ඇදුමට හුරතල්..

 ඒ තරම් ජන්කුක් ඒ ඇදුමට හුරතල්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Jul 12, 2022 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏ ₒₙₕₒₗdDonde viven las historias. Descúbrelo ahora