Jeon කැෆේ එක තමයි සෝල් වල තියෙන හොඳම කැෆේ එක .Jeon සමාගමට අයිති කැෆේ කීපයක්ම සෝල් වල වගේම අනිත් නගරවලත් පිහිටලා තිබුණා.ඒත් ජන්ග්කූක් පෞද්ගලික ආයතනයක රැකියාව කරේ ව්‍යාපාර වැඩවලට වැඩි උනන්දුවක් නැති නිසා.ජන්ග්කූක් කොච්චර වැඩ තිබුණත් සෝල් වල තියෙන කැෆේ එකට හැමදාම වගේ ආවෙ ජෙනීව බලන්න.ජෙනියි ජිසූ යි lectures ඉවර වෙලා 4.30 ට විතර කැෆේ එකට ආවා.එයාලා කැෆේ එකට එද්දිත් ගොඩක් අය කැෆේ එකට ඇවිත් හිටියා.
ජිසූ ආපු ගමන් කැශියර් එකටත් ජෙනී කිචන් එකටත් ගියේ වැඩ ගොඩක් තිබුණ නිසා.ටික වෙලාවකට පසුව සුසී කැෆේ එකට ආවෙ ජන්ග්කූක් ව හම්බ වෙන්න.සුසී මුලින්ම ගියේ කැශියර් එකට ජන්ග්කූක් කොහෙද කියලා අහන්න හිතාගෙන.Suzy: "excuse me "
Jisoo: "ඔව් කියන්න මිස්"
Suzy: "මට Mr.Jeon Jungkook ව meet වෙන්න පුලුවන් ද?"
Jisoo : ආ සොරි මිස් සර් කැෆේ එකට එන්නෙ නෑ මේ වෙලාවට.
Suzy: අයියෝ එහෙමද ම්ම් ඕකේ .
සුසී යන්න ගිහින් ආයිමත් කැශියර් එක ළඟට ආවා.
Suzy: ම්ම් ජන්ග්කූක් ගෙ Gf ගැන ඔයා දන්නවද ?
Jisoo : (මෙයා මොකද ජෙනී ගැන අහන්නෙ දැක්කෙත් අද නෙ)
"මිස් අහන්නෙ ජෙනී ගැනද ?"
Suzy : "ආ ඔව් එයා තමයි"
Jisoo : "එයා මෙහේ තමයි වැඩ කරන්නෙ"
Suzy:"ආ එහෙමද මට ජෙනීව meet වෙන්න පුලුවන් ද?"
Jisoo : "මිස් වාඩි වෙලා ඉන්නකො මම එයාට කතා කරන්නම්"
ටික වෙලාවකින් ජෙනී ආවා.ජෙනීට පුදුම හිතුනෙ එයාගෙ ඉස්සරහ ඉන්නෙ ජන්ග්කූක් ගෙ පළවෙනි ආදරේ නිසා.
Jennie :"ආ ඔන්නි ඔයා මෙහේ"
Suzy :"ජෙනී මන් ආවෙ කූකිව meet වෙන්න "
Jennie : "අනී ඔප්පා මේ වෙලාවට නෑ නෙ"
Suzy:"ඔව් කිව්වා ඉතින් මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද ?"
Jennie : "ඔව් කියන්න ඔන්නි "
Suzy :"මට තනියම කතා කරන්න ඕනෙ අපි අර පාර්ක් එකට යමුද ?"
YOU ARE READING
🌺𝐓𝐡𝐞 𝐆𝐢𝐟𝐭🌺(ᑕOᗰᑭᒪᗴTᗴᗪ)✅
Short Storyතමන්ට තමන්වත් අයිති නැති අස්ථිර ලෝකයක ආදරය ට අයිතිවාසිකම් කියන්නේ කෙසේද? අයිතිවාසිකම් කියන ලබා ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය ලස්සනයි ද? "එයා මට ලැබුණත් නැතත් මම එයාට ආදරෙයි" ❤☺️ 1)gift = 3 - 2022/02/07 2)short ff= 6 - 2022/02/07