සතියක් ගෙවිලා ගියේ නොදැනීමය.
ජෙනී නම් කාලෙ ගත කරේ කල්පනා කර කර.මොකද සුසී ගෙයි ජන්ග්කූක් ගෙයි වචන එයාගෙ හිතේ නිතරම දෝංකාර දුන්නා.ජිසූට මේ වෙනස තේරුණු නිසා ජිසූ ජෙනීගෙන් කොච්චර ඇහුවත් ජෙනීගෙන් උත්තරයක් නෑ.වෙනදා ජෙනීව බලන්න ජන්ග්කූක් දවසක් නෑර ආවා.ඒත් මේ දවස්වල ජන්ග්කූක් ජෙනීව මග ඇරියා.ජන්ග්කූක්ගෙ දුකට එකම පිළියම තමයි සෝජු.ජන්ග්කූක් කැෆේ එකට ආපු නැති නිසා ජෙනී ගොඩක් දුකින් හිටියා.ඇත්තටම කිව්වොත් තුන් දෙනෙක් ආදරය නිසා විඳවනවා.
Jisoo : "ජෙනී හෙට ජන්ග්කූක් ගෙ උපන්දිනය නෙ?"
Jennie :"ඔව්"
ජෙනී කොච්චර දුකින් හිටියත් හිනා වෙන්න උත්සහ කරා.
Jisoo :"ඔයා කිව්වා නෙ ගිෆ්ට් එකක් දෙනවා කියලා අමතක නොවෙන"
Jennie :"ඔව් ඔව් අනී"
Jisoo :"ගන්න දෙයක් ඉක්මනට ගමු"
Jennie :"මම ඒවා ලෑස්ති කරලා තියෙන්නෙ "
Jisoo :"මොකක් කිව්වෙත් නෑ."
Jennie :"ඔයත් suprise වෙයි හෙට"
Jisoo :"අනේ පල😒මට කියන්නෙ නැතුව තෑගිත් අරගෙන"
Jennie :"හරි හරි හෙට බලමුකෝ"
ජෙනී ජන්ග්කූක් ට කෝල් එකක් ගත්තා.ඒත් answer කරන්නෙ නෑ.
Jennie :"ඇයි අනී ඔප්පා මේම?"
Jisoo :"තව පාරක් ගන්න බලන්න "
ජන්ග්කූක් බැරිම තැන කෝල් එකට answer කරා.
📞ඔප්පා
📞ඔව් කියන්න ජෙනී
📞ඔයාට පුලුවන් ද හෙට 4ට විතර beach එකට එන්න.
📞ම්ම් බලමු
📞අනී plz🥺
📞හ්ම් හ්ම් එන්නම්
📞හරි මන් තියනවා.පරිස්සමින් ඉන්න .
📞හ්ම්
Call end
Jisoo :"මොකෝ කියන්නෙ"
Jennie :"එන්නම් කිව්වා"
Jisoo:"අපෝ ඇති යන්තම් උඹේ මූණෙ ඇත්ත හිනාවක් දැක්කා."
Jennie :"හුම්😁"
YOU ARE READING
🌺𝐓𝐡𝐞 𝐆𝐢𝐟𝐭🌺(ᑕOᗰᑭᒪᗴTᗴᗪ)✅
Short Storyතමන්ට තමන්වත් අයිති නැති අස්ථිර ලෝකයක ආදරය ට අයිතිවාසිකම් කියන්නේ කෙසේද? අයිතිවාසිකම් කියන ලබා ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය ලස්සනයි ද? "එයා මට ලැබුණත් නැතත් මම එයාට ආදරෙයි" ❤☺️ 1)gift = 3 - 2022/02/07 2)short ff= 6 - 2022/02/07