Chapter 08

169 44 7
                                    

2020. May. 03

" හොබී හ්යුන්ග් මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හොබී හ්යුන්ග් මේ.. " ජිමින් එයාගෙ අලුත් ඉන්ස්ට පෝස්ට් එක හෝසොක්ට පෙන්නල කිව්වම හෝසොක් හිනාවෙලා ජිමින්ගෙ කොන්ඩෙ අවුල් කලා.

" ඔයා අපේ ඩාන්සින්ග් ක්ලබ් එකට ආවෙ අපේ ලක් එකට ජිමිනී..." හොබී වතුර බෝතලයක් අරං බිමින් වාඩිවෙන ගමන් කිව්වම ජිමිනුත් හොබී ලගින්ම වාඩි උනා.

" මට ක්ලබ් එකක් තෝරගන්න බැරුව ඉන්නකොට හ්යුන්ග් නෙ ඇවිත් ඔයාලගෙ ඩාන්සින්ග් ක්ලබ් එකට ජොයින් වෙන්න කියල කිව්වෙ." ජිමින් හිනාවෙන ගමන් කියල  හැන්ඩ් ටවල් එකක්  හොබීට දික් කලා.

" මට හිතුන ඔයා ක්ලබ් එකක් තෝරගන්න බැරුව ඇත්තෙ කියල. මම ඊයෙ  ඔයාගෙ ඉන්ස්ට ස්ටෝරි එකේ දාපු ඩාන්සින්ග් ක්ලිප් එක දැක්ක නිසා හොදයි."

" හ්යුන්ග් දන්නවද මම ගොඩක් ආසාවෙන් හිටියෙ මෙහෙත් ඩාන්සින් ක්ලබ් එකට ජොයින් වෙන්න ඒත් කිසිම යාලුවෙක් නැති නිසා මම ටිකක් බය උනා. ඒත් හ්යුන්ග් හිනාවෙලා කතා කලාම මට ප්‍රශ්නයක් නැති වෙයි කියල හිතුනා. තෑන්ක්ස් හ්යුන්ග්..."

" නෝ තෑන්ක්ස් බිට්වීන් මී ඇන්ඩ් මයි කියුටි."  හොබී ජිමින්ගෙ කම්මුල මිරිකල කියල දිමින්ගෙ මූනට එබුනම ජිමින් ඉක්මනට පස්සේ නැවිල හොබීව හිමින් තල්ලු කලා.

"ආහ් හ්යුන්ග් විහිලු කරන්න එපා... තව ලමයි ඉන්නවනෙ."

" හූ කෙයාර්ස්.. අම් ජේ හෝප් බේබී.."

" ම්... හ්‍යුන්ග් මට මහන්සියි.මං ගෙදර යනව. " ජිමින් එහෙම කියම ගමන් නැගිටල ඉක්මනට ගිහින් එයාගෙ බැක් පැක් එකත් අරං ඩාන්සින්ග් රූම් එකෙන් එලියට ගියාම හෝසොක් අතේ තිබ්බ හෑන්ඩ් ටවල් එකෙන් ඔලුවට ගහගත්ත.

" ශිට්.. "
_____________________♡_____________________

To be continue...

ᗩᑎGEᒪ ᗷᗩᗷY  ⎰⎰ 𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒𝑑. ⎰⎰Where stories live. Discover now