HI ARMY
I hope you all are getting well...😁💖
මට ඔය ඉන්න ගමන් හිතුනා..., ff එකක් ලියන්න ..මේක මගෙ first FANFICTION එක.
ඔයාලා හැමොටම කියන්න ඕනි, මේ FANFICTION එක ROMANTIC එකක් නෙමේ....
ගොඩක් ආමි ලා කැමති ROMANTIC ඒවට ..එත් මන් හිතනවා ඔයලා මගේ fANFICTION එක enjoy කරයි කියලා....
රොමෑන්ටික් එකක් කියවල මේ පැත්තට හොම්බ දාල යන්න එන්නකො....😁🤗
IF YOU ARE INTRESTED THEN KEEP READING
I purple You🤍💜
.
අපි කතාවට බහිමු....හෙ හෙ🙂
at 3.00 am
Author- මේ පස්සත් උඩදාගෙන ,රෙද්දත් බාගෙටපොරවගෙන ගමටම ගහන්න වගේ ඉන්න අවුරුදු 15 පොඩි එකි තමා Shimi
ඕකිට වයර් ලූස් ගනන් ගන්න එපා හෙ හෙ... 😑shimi- කවුද යකෝ මෙ මහ පාන්දර ගිරිය කඩාගෙන කෑගහන්නෙ....
අනික කවුද යකො තොට කිවුවෙ මන් පොඩී කියලා..
පල යන්න රිලවි...Author- කවුද යකෝ රිලවි දෙනවා බලගනින් හතර හන්දි කැඩෙන්න..🙄
shimi- අනෙ පලකො යන්න පොඩි එකා.....😐තමුසෙත් එක්ක කතා කරලා මගෙ නින්ද කඩා ගන්න බෑ
ඔය මොකද්ද මගුල ඉවර නම් දැන් පල....
author-හරි හරි බන් යනවා තමා තොගෙ මූසල මූන බලලා යන්න නෙමේ මන් ආවේ..😏
shimi- හුම් හුම්😴
NEXT MORNING
?? - ඔයි ඔයි නැගිටපාආආඅන් යකො...පස්සට එලිය වැටෙනකම් නිදියන්නෙ 7යි බන් වෙලාව
ඕයී😛😶(author-නැගිට්ට ගමන් මූන වත් හෝදන්නෙ නැතුව මල පෙරේතයා වගේ.පොඩි එකීට වද දෙන්න එන මේ උතුම් අයියන්ඩිය නමින් Jaze වේ.🙂 )
shimi- තව විනාඩි පහයි පහයි(sleepy tone)🥱
jaze -මෙ පඩිපෙල ලඟින් එනකොට පරිස්සමෙන් එනවා වතුර ටිකක් හැලුනා මගෙ අතින්..😅(මු අතින් නොවෙන දෙයක් නෑ අත්තටම😑)
shimi- හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්😴
(author- උදෑසන එව්ව මෙව්ව කරල කෙලි පොඩිත්ත make up එක කුත් දාගෙන සින්දුවක් අහ අහ පඩිපෙල ළඟ වතුර තියෙනවා කියලත් අමතක කරල පද්ද පද්ද යනවා... 👌😂 )
YOU ARE READING
ᴍʏ ʙʀᴏᴛʜᴇʀꜱ...💜
Fanfictionඔප්පා....ඔයා කොහෙද ? ලූනා.....🥺😭...මන් ඔයාලව හොයා ගන්නවා....😭 Hello Armys this story is about brotherhood......Im trying to give you my best....🐾️ Thank You soo much💜️ Please Enjoy ..... Pictures including this Story is not mine. Credit goes to...