🅿🅰🆁🆃 7

145 19 16
                                    

(ඇස් දෙකට sunglass දෙකකුත් දාගෙන ජින් තම මාර්ශල් ආර්ට් හැකියාවෙන් කොස්ස දෙප්පාරක් කැරකුවා..අසරන කොස්ස ගිහින් වැදුනේ ශිමීගෙ ඔලුවේ..)

shimi-ආආවු ඔප්පාආආආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

shimi-ආආවු ඔප්පාආආආ.....රිදුනා....

jin-ආඅ වේ වේ වේ වේ??? මෝ මෝ??

shimi- මේ හැලපයා කියන්නෙ බොරු ඔප්පා මෙතන ඇති හොරෙක් නෑ

jk- ආ මේ ඔයාද ...ඒක පාරටම රිලවියක් දැක්කම ඕන කෙනෙක් බය වෙනවා නැද්ද ජිමින්ශි

jimin- මම ජිමින් හියුන්ග් ..

jk- ජිමින්ශි

jimin-ජිමින් හියුන්ග්

jk- ජිමින්ශි

jimin-ජිමින් හියුන්ග්

jk- ජිමින්ශි

ජිමින් හියුන්ග්

jimin-ජිමින්ශි

අයිගෝ ...මට බෑ අෆ්ෆා මේ හාවත් එක්ක..

jk-හහාආආහාආහාඅහාඅහාඅ ජිමින්ශි

jimin- හෑ හෑ හෑ තමයි

(ජිමිනා නත්තල් සීයා වගේ හිනා වෙලා රූම් එකෙන් එලියට ගියා....)

jin- හරි ලමයි යමු කන්න

jk- හියුන්ග්...මගෙ කෑම එක හදලා තියන්න මට තව ටිකක් නිදියන්න ඔනි

jin- යා කුක්ක එනවා විගහට ...පරක්කු උනොත් කෑම නැතිවෙයි.

jk-හියුන්-

jin-යමු ශිමි

shimi- කුක්කා ආජුස්සි අන්‍යෝ

jk- යා ශිමී ....ආජුස්සි කවුද ?

shimi-ඔහේ

jk-අයිගෝ...

(ජන්කුක් wash එකක් දාගත්තා...)

(JK pov-හයියෝ මගෙ අරක නෑ නෙහ්....අනේහ් කෝ එක..)

(ජුන්කුකා හමතැණම එයාගෙ " අරක" හොයන්න ගත්තා.... ජුන්කුකාට තිබුන බඩගින්න නිසා තියෙන මගුලක් ඇඳගෙන ඉක්කමට පහලට ගියා...)

ᴍʏ ʙʀᴏᴛʜᴇʀꜱ...💜Where stories live. Discover now