shimi-(to joonie) ඔ-ප්-පා මම මොනවත් කලේ නෑ ....මි-යනේ ඔ-ප්පා ....ප්ලීස් මාව විශ්වා-ස කරන්න.. (crying out loud)
joonie-its okay princess....බය වෙන්න එපා ..ඔප්ප ඉන්නවනේ...හ්ම්ම්...මට ඔයාව ගොඩාක් විශ්වාසයි...
.....(little mad)යා tae තමුසෙ ඇයි මේ පොඩි එකීව බය කරන්නෙ,,,ලඟට එන්න එපා පේන්නෙ නැද්ද කොච්චර බය වෙලාද ශිමි ඉන්නෙහ් කියලා....
tae-හියු-
jungkook- හියුන්ග් හියුන්ග් හියුන්ග් ශිමී ශිමී හියූඌඌඌඌඌඌඌඌඌඌඌඋන්ග් ශි-😫
(රූම් එකට වෙලා පාඩුවෙ tv බල බල හිටපු කුක්කා බෙරිහන් දීගෙන පහලට ආවෙ පොඩි නින්දක් දාගෙන හිටපු ජිනුයි, yoongiය වයි ඇහැරවමිනුයි..ඒත් ශිමි දැක්ක ගමන් ජේකේ නැවතුනේ හරියට බයිසිකල් එකෙ බ්‍රේක් ගැහුවා වගෙයි.)
jin-මොකද පිස්සො බෙල්ල මිරිකල වගෙ කෑගහන්නෙ..?
(jinවත් ඉග්නෝ කරපු ජේකෙ...,)
jk-තෝ ශිමී ...තමුසෙ මොකද වොන්ඩර් වුමන් වෙන්න ගියේ ? තමුසෙ කිම් ශිමි නෙමෙ ගොන් ශිමි
tae- යා ජන්කුකාආඅ ඔයා මොනවද කියවන්නෙ
jk- හියුන්ග් අහන්නකො news වල යනවා අපෙ ගෙවල් ලඟ ගෙදරක් ගිනි අරගෙන,ඉතිම් අවුරුදු 15 ක විතර ටිකක් උස high school යන ලස්සන කෙල්ලෙක් ගින්න මැද්දට ගිහින් එයාලව බේරගෙනලු....
ශිමි ඔය කියන තරම් ලස්සන නැති වුනත් මට සුවර් ඔය වගෙ බක පන්ඩිත වැඩ කරන්න තරම් ගොන් මොලයක් තියෙන්නෙ ශිමිට කියලා
suga-මොකක් ???? ඇත්තද මේ කියන්නෙ ශිමි
(මොකවත් නොකියා බය වෙච්ච ශිමි තවත් හයියෙන් ජුනීව hug කලා)
tae- ශිමි....කතාකරනවා?....
(විනාඩියක නිශ්ශබ්ද තාවයක් )
hoba,jin,jimin,-princess???
jaze- hyung ඔය හූඩි එක ගලවන්න කියන්න...
(ජුනී hug එක broke කරලා)
joonie-princess..listen අපි හොමෝම දන්නව ඔයා ගොඩක් හොඳ දෙයක් කලේ කියලා...ඒත් ඔයාට තුවාලයි කියලත් අපි දන්නවා....ඒ නිසා අපි දැන් hospital එකට යන්න ඔනී ...හ්ම්ම්ම් කජා
shimi- බෑ ඔප්පා ම-මට බෑ
joonie-its okay cupcake ඔයාට කවුරුවත්ම hurt කරන්නෙ නෑ..හ්ම්?
YOU ARE READING
ᴍʏ ʙʀᴏᴛʜᴇʀꜱ...💜
Fanfictionඔප්පා....ඔයා කොහෙද ? ලූනා.....🥺😭...මන් ඔයාලව හොයා ගන්නවා....😭 Hello Armys this story is about brotherhood......Im trying to give you my best....🐾️ Thank You soo much💜️ Please Enjoy ..... Pictures including this Story is not mine. Credit goes to...