Thaaliya÷"මේ සුනී නම් මාව තනි කරලා ගියානේ ෂික් ...අල්ලගන්නම්කෝ ඕකිව ගෙදර ගිහින්..😠."
Themiya÷"තාලියා ඔයා මොනාහරි කිව්වද.😕."
Thaaliya÷"ආ නැහැ...නැහැ...මන් මොකුත් කිව්වේ නැහැ..😐."
Thaaliya÷"මේ තේමිය මන් මේක නිකන් අහන්නේ ඔයා සාමනයේන් මොන වගේ කෙල්ලෙක්ටද කැමති...මන් කියන්නේ හිතේ කවුරුහරි ඇතිනේ😆..."
Themiya÷"හිතේද හිතේ...නම් තාම ඵහෙම කවුරුත් හිතට අල්ලලා නැහැ කියන්නත්ම බැහැ....ඵහෙම කෙනෙක් ඉන්නවා ඇති සමහරවිට...මන් කැමති ඵතින් මගේ හැගීම් දැනෙන...මාව ආදරෙන් බලාගන්න....පොඩි ආඩම්බරකමක් තියෙන කෙල්ලෙක්ට තමා😅...."
Thaaliya÷"ෂු..මෙයා බලන්නකෝ...ඔහොම කෙල්ලෝ හම්බවෙයිද ඔයාට..😁."
Themiya÷"හම්බවෙන්න ඕන නැහැ...ඵයා කවදහරි දවසක මාව හොයාගෙන ඵයි ළගටම.... මේ ඵ්ක නෙමෙයි ඔයා මොකද ඵ් ගැන ඵකපාරටම ඇහුවේ.😕.."
Thaaliya÷"ඵ්ක වැඩක් නැහැනේ ඔයාට...පශ්න අහන්නේ නැතුව වාහනේ ස්ටාටර්ට් කරන්න.😡.."
Themiya÷"පශ්න අහන්න පටන් ගත්තේ මන්ද ඵතකොට අනේ ...අනේ...වාහනේ ස්ටාර්ට් කරන්න කියලා කියන්න කලින් ඔය සීට් බෙල්ට් ඵක දාගෙන ඉන්නවා කටනම් තියෙනවා..මොනා නැතිවුනත් දෙවියෝ ලස්සනට දීලා තියෙනවා😅😅😅..."
YOU ARE READING
My Endless Love💙(Completed)
RomanceThaaliya♡♡මං ඔයාට කිව්වා ..මේ පාර ලියන පිදුම හිතේ සතුටින් ලියනවා කියලා.ඔයා මුකුත් කියන්නේ නැතිව ලොකු හුස්මක් උඩට ඇද්දා.. දන්නවද...? ඔයා විශ්වාස කරන්නෙනත් නැති වෙයි... මේ රැය පැය හතක් විතර ගෙවිලා ගිහින්..ඵලිවෙන්නත් ළගයි.. මුලු හිත පුරාම ඔයා ගැන තොරතෝ...