අමෙරිකානු ගුවන්තොටුපළ සිට,
කොහෙද ....කොහෙද මෙයා...ම්හ්..ම්හ් මේ කෙල්ලව හොයගන්න බැහැනේ..මන් මෙතන බල්න් ඉද්දි එයා කොහෙ ගියද මන්දා....ශි..මේ කෙල්ල නම්...
කවුද මේ,
ආහ් කොහොමද ඉතින්..තේමිය..අනේ අපිටනම් එතින් අව්ලක් නැහැ..වෙනදාට වඩා සැපෙන් සනීපෙන් ගතකරනවා.අපි ඔය කෙලලෝ නිසා කදුලු වක්කරගෙන අඩන ජාතියේ අයනම් නෙමේනෙ.
මන් මොකක්ද කිව්වේ මූ උත්තර දෙන්නේ මොකටද?
මන් මටම මිමුනුවා.ඔය මොනහරි කිව්වද....
නැහැ මේ අපි ඉක්මනට යමුද..මට ටිකක් tired එකයි.
YOU ARE READING
My Endless Love💙(Completed)
RomanceThaaliya♡♡මං ඔයාට කිව්වා ..මේ පාර ලියන පිදුම හිතේ සතුටින් ලියනවා කියලා.ඔයා මුකුත් කියන්නේ නැතිව ලොකු හුස්මක් උඩට ඇද්දා.. දන්නවද...? ඔයා විශ්වාස කරන්නෙනත් නැති වෙයි... මේ රැය පැය හතක් විතර ගෙවිලා ගිහින්..ඵලිවෙන්නත් ළගයි.. මුලු හිත පුරාම ඔයා ගැන තොරතෝ...