°• {C h a p t e r 1} •°||🔞

4.8K 310 191
                                    

" දුව..ඔයා එයාව බදින්න ඕනි..අපිට වෙන කරන්න දෙයක් නෑ.. "

" කොහොමත් ඔයාලට කරන්න දෙයක් නෑ නෙ නේ..නෑ ඕනි නෑ අප්පා..ඕනි නෑ..ඔයාලා කවුරුත් මන් ගැන මේ අවුරුදු විසිදෙකටම පොඩ්ඩක් හරි හොයලා බැලුව ද..ප්ලීස් අදවත් මන් කියන එක අහගෙන ඉන්න...

අඩුම ඔයාලා දන්නවද...මන් කන්න කැමැති මොනාද කියලා වත්..ඔම්මා දන්නවද..😢

නෑ..නෑ නේ සල්ලි සල්ලි ඔයාලා දන්නෙ ඒ දේ ගැන විතරයි ..මන් ඉස්කෝලෙ යද්දි වෙන ලමයිගෙ ඔම්මයි අප්පයි ඇවිත් ගේට් එක ලගට එයාලගෙ ලමයව ඇරලවනවා...නලලට හාද්දක් දෙනවා...ආදරෙයි කියලා කියනවා..ඒත් මන්..ලොකු කාර් එකක තනියෙන් ..කවුරුත් නෑ අඩුම හොඳ ට ඉගෙන ගන්න පරිස්සමෙන් දුවේ..කියන්න ..කවුරුත් නෑ...

අඩුම මගෙ උපන්දිනේ ට...එකම එක පාරක්...මගෙන් ඇහුවද මොනාද ඕනි කියලා ...නෑ ලොකු ලොකු පාටි දැම්මා...සල්ලි ගොඩාක් වියදන් කරලා තෑගි ගොඩාක් අරන් දෙනවා..දෙයියනේ මට ඒ මුකුත් ඕනි උනේ නෑ..ඔයාලගෙ ආදරේ විතරයි ඕනි උනේ..😭

හැමදාම බිස්නස් මීටින් කියලා රට යනවා..මන් තනියම ...කමක් නෑ..මන් දන්නවා ඔයාලට කරන්න දෙයක් නෑ කියලා ...මන් මේකත් කරන්නන් ඉතින්...ඔයාලගෙ කැමැත්ත නේ..😂 "

" දු..දුව..😢 "

" කමක් නෑ..ඔම්මා..මට පුරුදුයි..😊 "

" මියන්හේ දූ..😔 "

" හ්ම්ම්ම්..😧 "

මන්..මන් මීනූ..චෝයි මීනූ..කොරියාවේ ධනකුවේරයකුවන චෝයි මින් හෝ ගෙ එකම එක දුව..මන් කවදාවත් ඒක හින්දා සතුටු වෙලා නෑ..වෙන ලමයි ලොකූ සල්ලිකාර පවුලක ඉපදුනානන් කියලා හිතද්දි මන් හිතුවෙ ඇයි දෙයියනේ මන් මේ අපායෙ ඉපදුනේ කියලා ..සල්ලි නෙමේ සතුට කියන්නේ ..සතුට තියෙන්නේ ආදරේ තියෙන තැන..අපේ මේ මාළිගයක් වගේ දිස්නෙ ගහන ගෙදර සතුට..හහ්..කියන්නේ මිරිගුවක් විතරයි ...පුංචි කාලෙ ඉදලා මට දෙමාපියන් ගෙ ආදරේ ලැබිලා නෑ..දන්නවද ලොකුම විහිලුව..එයාලා දැන් මගෙ කසාදෙත් තීරණය කරලා...

ඒකත් කොරියාවේ බිලියනපතියෙක් එක්ක..හැමෝම කියන්නේ එයා රාක්ෂයෙකු කියලා ..ඒත් ඇයි ඒ

<<Inside Of You💕>>k.th🔞✔️Where stories live. Discover now