°• {C h a p t e r 2} •°||🔞

3.1K 297 296
                                    


මීනු උන්නෙ අඩ අඩම...කෙල්ලට මාර බයක් එයාගෙ ආදරේ ගැන දැනුනේ..කෙල්ලගෙ ෆෝන් එකට ලොකේෂන් එක ආවම ඇස් ලොකු උනා..ඒ කිම් බිල්ඩින් එක..මීනු දෙපාරක් නොහිත කාර් එකේ යතුර අරගෙන එලියට ගියේ විනාඩි පහලවකින් විතර කිම් බිල්ඩින් එක අබියස නතර වෙද්දි..කෙල්ල උන්නෙ වේගෙන් ගැහෙන හදවතින්

ඇතුල කලුවරයි..කිසිම කෙනෙක් උන්නෙ නෑ..පාලු මන්දිරයක් වගේ..වෙනදට හෝ ගාලා වැඩ කරන මිනිස්සු අද හිටියෙ නෑ ඒකෙන් උනේ මීනුගෙ බය තව තව වැඩි කරපු එක..මීනුට එකපාරටම ඇහුනේ කවුරුහරි කෑගහනවා...

" ටේ..... "

කෙල්ලට ඉබේම කියවුනා..කෙල්ල අමාරුවෙන් උනත් දුවගෙන ගියේ ඒ සද්දෙ ආපු පැත්තට ..කෙල්ල නැතුනේ ටේහ්‍යුන්ගෙ කැබින් එක ඉස්සරහ..මීනු ඒකේ ඇතුලට ගියේ විනාඩියක් වත් පරක්කු නොකර...

" ඕහ්..මේ ඇවිත් ඉන්නෙ ටේහ්‍යුන්ගෙ පන ටික..😂 ඔමෝ බලන්නකො මේ ආදරේ.... "

" කිම් අජුස්සි... "

" ඔව්..ඔව් දුවේ මේ මන් තමා...😂 මොකෝ මේ බය වෙලා ඔය කාලෙට බය වෙන්න හොඳ නෑ..කෝ කෝ..එන්න වාඩි වෙන්න.... "

ටේහ්‍යුන්ගෙ බාප්පා එහෙම කියන ගමන්..කෙල්ල ලගට යන්න ගත්තා..මීනු උන්නෙ හොඳටම බය වෙලා කලබලෙන් කාමරේ වටේ ඇස් යවද්දි..හම්බුනේ මීනු කලබලෙන් හෙව්ව ඇස් දෙක..

" ට්...ටේ...😭 "

" මගෙ මැනිකට..ඉන්න දීපන් 🤩😠 ආහ්හ්හ්හ්.... "

ටේහ්‍යුන් මුලු බිල්ඩින් එකම දෙදරන්න කෑගැහුවෙ එයව අල්ලගෙන බිම දාගෙන ඉදපු මිනිස්සු දෙන්නවත් පෙරලගෙන..මීනු හොඳටම බය වෙලා..කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගැලුවේ නවතින්නෙ නැතුව ...ටේහ්‍යුන්ගෙ බාප්පා කලේ

💥 චටස්

මිස්ට කිම් දන්නවා ටේහ්‍යුන්ගෙ දුර්වලකම මීනු කියලා ..මීනුගෙ සුදු රෝස කම්මුලේ මිස්ට කිම් ගෙ අතේ ඇගිලිපහ හිට්ටා..මීනු බිම ඇදගෙන වැටුනා..කෙල්ලට කෑගැස්සුනේ වේදනාවට...

" මොකක්ද බල්ලෝ..ඒ කරේ...ආහ්හ්හ් 😠 ...මගෙ පන ටික යකෝ ඒ...අතාරිනවා මාව.... "

" 😂🤩🤩 ඔමෝ..රෝමියො ජුලියට්..අම්මේ ආදරේ දෙන්නගෙ...ටේහ්‍යුන් උබ කට පරිස්සන් කරගනින්..නැත්තං උබේ රෝස මල...😅 "

<<Inside Of You💕>>k.th🔞✔️Where stories live. Discover now