Jin pov............
මම පිඩිනිම් ගෙන් ඇදුමෙ වෙනස් කම් ටිකක් කරගන්න තියෙයි කියලා
යුහිගෙ නම්බර් එක අරගෙන එයාට කතා කලා..මුලදි වලි ඇල්ලුවත් එයා අන්තිමට මට මිසුව හම්බෙන්න
චාන්ස් එකක් ගන්න පුලුවන් උනා..හැමෝම එක්ක කතා කරලා අන්තිමට ටේයි ,කුකී එක්ක මම ගමන් යන්න දාගත්ත...
ජින් හ්යුන්....ටේහ්යුන් ලෑස්තිද......
යා......තව වෙලාව තියෙයි මනුස්සයෝ.පැයක 3 කලින් එතනට ගිහින් අපි 3 මල් කඩන්නද ආ.........
අපෝ....ජින් හ්යුන්..ලෑස්ති වෙන්නකො..අපි එයාලා එන්න කලින් එතනට යන්න ඕන..අපි පරක්කු උනොත් එයාලා යයි...අනික එයාලට අපිව හොයාගන්න බැරි උනොත් ...
යා...........කුකී අපි ඉදිකටු ද මනුස්සයෝ හොයාගන්න බැරි වෙන්න..ආ.......
ටේ හ්යුන්......අන්න මගෙ හ්යුන්ගි..දැක්කද ජින් හ්ය්න් ..ටේ හ්යුනුත් ලෑස්තියි....
ය.....ය.......යා..............කුකී මම නිසයි ඔයා යන්නේ..මම එන්න ඕන නැද්ද.ආ........
ඔයානෙ මගෙ හ්යුන්ගි..අනේ ලෑස්ති වෙන්නකූ.......
ඔයා ඔය පපී ඇස් දෙක දැම්මා කියලා මම රැවටෙන්නෙ නෑ හරිද..යනවා ගිහින් කැශුවල් ඇදුමක් දාන් එනව..අපි වෙඩිමකට නෙවෙයි යන්නේ..
හරි හරි..මම යනවා......
කුකී ගිය ගමන් ජිමින් ඇවිත් මාව බද ගත්තා...
යා.....මොකද මේ.....මොකක්ද මේ අද හැමෝටම වෙල තියෙන්නේ ආ.
ඔයා කෑගැහුවට ඔයත් සතුටින් නේද හ්යුන්..ආමිලා ඉස්සරහා විතරයි මම ඔය හිනාව දැක්කේ ඒත අද එයා ඇත්තටම හිනා වෙනවා හ්යුන් කුමොවො හ්යුන්..මට විශ්වාසයි ඔයා කතා කලාම මිසු කැමති වෙයි..
මමත් හිතනවා චිම්....අපි ප්රේ කරමු ඒම වෙන්න කියලා.දැන් අයින් වෙන්න අරයා ආයෙත් එන්න කලින් රෙඩි වෙන්න් ඕන..මොකද නැත්තම් අර ඩබල මාව දාලා යයි..
කදුලු පුරවන් මම දිහා බලන් ඉන්න අපේ අනිත් අයටත් හිනාවෙලා මම
රූම් එකට ගුහින් ලෑස්ති වෙලා ආව.

YOU ARE READING
Better Than Before
Fanfictionකොහොමද ඌට ඔයාව අල්ලන්න දුන්නේ..ආ.....කිස් එකකුත්... මේ පිස්සා ,හැල ගෙම්බා කියන්නෙම් කොහොමද මාව ඇරෙන්න වෙන කවුරුත් අල්ලන්නේ නෑ කිව්ව..බලාගන්නම්කො..පිස්සු හාව..