be truthful

153 23 4
                                    

Minsu pov....

Two year later.................

හිතුවටත් වඩා හොදට හොදට හැමදේම උනා..මම හිතුව වගේම  මිශි තේරුම් ඇරන් තිබ්බා මගෙ උදව් එයාට ඕන කියලා..දැන්නම් ලොකුකම් දාන්නෙ නැතුව මාත් එක්ක වැඩ කරනවා..මම එ අතරෙ පුලුවන් වෙලාවට එයාට පොඩ්ඩ පොඩ්ඩ ඒ ගැන ඉගැන්නුවා..

විශේශම දේ එයා තේරුම් ගත්තා කම්පැනියක් කියන්නේ තේ හදන කෙනාගෙ ඉදන් CEO ට යනකම් එකට වැඩකලොත් දියුනු කරන්න පුලුවන් දෙයක් කියන එක...

මිශීවත් කෙන් වත් තාම වැඩේ අතඇරලා නෑ..කූත් පුලුවන් හැමවෙලාවෙම බබී එක්ක ඉන්නවා.
ඒත් අද මට විශේශම දවසක්...අද යුහි ඔන්නි කෙන්ට එන්න කියලා ලව් කැෆේ එකට..මෙ  ප්‍රශ්නෙ විසදගන්නලු...

එත් මට බයයි කූටකියන්නේ නැතුව යන්න..එක පාරකුත් එයාට කියන්නෙ නැතුව යන්න ගිහින් මාව ආපහු ප්‍රැක්ටිස් මැදින් ඇවිත් ඇදගෙන ගියේ..ඒත් ඔන්නි කියන කතාව ඇත්ත මෙක මම විසද ගන්න ඕන.............

මිශි..........

ඔන්නි....ඔයා කොහෙහරි යන්නද?

ව් මිශි..පොඩි වැඩක්.ජන්කුක්ශි ආවොත් එයාගෙ වැඩේ කරලා දෙන්න මම ඇහුවොත් බබීගෙ වැඩකට එලියට ගියා කියන්න ම්ම්..

හරි ඔන්නි..ඒත් ඇත්තටම ඒකටද යන්නේ.....

ඇයි ඒ වගේ නෙවෙයිද..ම්ම්....බබී මේ අවුරුද්දේ ප්‍රේස්කූල් දාන්න ඕන ඒ ගැන බලන්න යන්නේ..

ම්ම්ම්..ගිහින් එන්නකූ.....

හරි..පරිස්සමින් .ඩ්‍රෙස් ස්ට්‍රක් ටික හදලා තියෙන්නේ ..ඒ ටික මිනුම් ටික බලන්න..ආ....තව යුජිගෙන් අහලා අපි ඉල්ලපු රෙදි ටික ඇවිත්ද බලන්න..මේ අන්තිම ශො තුන නිසා අපි අපේ උපරිමෙන් කරන්න ඕන..ම්ම්.....

හරි ඔන්නි..පරිස්සමින් යන්න.......

එයාට හිනාවකුත් දාලා මම ඔන්නිටත් කත  කරලා එයාටත් මිශිට කිව්ව බොරුවම කියන්න කියලා මම පැය බාගයකින් වගේ කැෆේ එකට ආව...

කෙන්  ශොප් එකේ අයිනක ටේබල් එකක ඉදන් අත වනපු නිසා මම බයෙන් වගෙ  එතනට ගියේ අද දෙකෙන් එකක් විසදගන්නවා කියල හිතන්......

Better Than BeforeWhere stories live. Discover now