𝕱𝖆𝖐𝖊 𝕭𝖔𝖞𝖋𝖗𝖎𝖊𝖓𝖉.........
.
🌼කතාවට Vote ,Comment කරන Yellow Roses හැමෝටම ස්තූතී💛❤💚🐢 .................................................🌀🌀🌀🌀.......................
"ක්‍රමයක් තියනවා......."
"ඒ මොකද්ද.....?"
"උඹ හිතුවද මං plan එකක් නැතුව වැඩ කරන කෙනෙක් කියලා.....එදා උඹ විස්තරේ කිව්ව වෙලාවෙමයි මං මේ plan එක ගැහුවෙ....."
"හරි කියපන්කො......."
"උඹගෙ ඩෑඩ්ට ඕන සල්ලිනෙ......ඉතිං හොදට සල්ලි තියන කොල්ලෙක් තමයි මේ වැඩේට හරියන්නෙ.....මගේ යාලුවෙක් ඉන්නවා Korea වල Tao කියලා...ඉතිං මං ඌට මේ විස්තරේ කිව්වා..."
"ඉතිං.....?"
"ඌ කිව්වා උදව් කරන්නම් කියලා.....උගේ යලුවෙක් ඉන්නවලු ලංකාවෙ.....උඹ දන්නවද ඒ කවුද කියලා.......?"
"කවුද ?"
"අවුරුද්දක් ඇතුලත මුලු චීනෙම හොල්ලපු WY Company එකේ CEO,මුලු චීනෙම ලාබාලම CEO ,Mr.W.Bo......."
"What.....😳.....? යකෝ උඹට පිස්සුද ......? එයා මේකට කැමතිවෙයි කියලද කියන්නෙ......?"
"ඔව් ඔව් එයා කැමති වෙයි....මොකද චීනෙ ඉද්දි Taoගෙ හොදම යාලුවා එයාලු......ඉතිං එයාව හම්බවෙලා Taoගෙ නම කියන්න කිව්වා....වැඩේට කැමති කරවගන්න පුලුවන් වෙයි කියලා කිව්වා......Taoත් කතා කරලා විස්තරේ කියන්නම් කිව්වා......"
"අනේ මන්දා බං.....මං අහලා තියෙන්නෙ එය අයිස් වගේලු....කා එක්කවත් කතාබහ කරන්නෙත් නෑලු වැඩිය.....Ice Prince කියලනෙ කියන්නෙ එයාට......😒......"
"අපි ගිහින් බලමුකො බං.....එයා අකමැති වුණොත් වෙන plan එකක් ගහමු......."
"හ්ම්ම්......"
"Taoත් කතා කරලා කියයිනෙ.....එයා කැමති වෙයි....."