💘 episode 19💘

412 117 45
                                        


❤💚 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 💚❤

"ආ දැන් තේරුනා..

"මොනවද? හත්තිරික්කේ ඇති යන්තං ආවා කියමින් දොර ඇරගෙන ගිය යිබෝ බනිවත් ඇද දාද්දි ඔහුත් ශාන් මතටම වැටුනේ ඔහුට හති නිසාය..

අයිශ් බෝ ...කියමින් ශාන් එවර බඩ අල්ලගෙන ඇඹරෙන්නට විය..

ඕ ..සොරි බනියෝ සොරි ..හිතලා කලේ නෑ මට හති🤧🤧🤧..

හ්ම්..කියා කෙදිගාමින් ශාන් අනෙක් පසට හැරි නිද ගනිද්දි යිබෝ තම බෙල්ල අතින් මසජ් කරමින් ශාන් රැව දෙස බලා සිටියේය...

*****

"අඩේ ශූ ..කෝ උඹේ ..අර අරයා..කියමින් බින් බයික් එකෙන් බැස ශූ ඇට තම උරහිසෙන් වද්දමින් ඇසිය..

"එයා වොශ් එකක් දාගන්න ගියා..

"කෝ බං මල්ලිලා..

"උන් ගියා චෙං පොටො ගන්න ආපූ වෙලේ ඉදන් අලුත බැදපු කුරුලු ජොඩුවක් වගේ කිචි බිචි ගහා ඩබල එක්ක බරට ම වැඩ අල්ලා..කෝ අරුන් දෙන්නා..

"තව පැයක් විතර යයි බං..

"ඇයි කුවාන් ..

"නෑ ශූ බනීට බයික් පොඩ්ඩක් අල්ලනවා හොරයි වගේ තෙහෙට්ටුවට වොමිට් කරලා..

"අහ්..කොමත් උන් ඩිනර් එකටම එයි එහෙනම් ..රූම්ස් දෙන්නට එක ගානේ නේද බින් බුක් කලේ..

"ඔව් ශූ..දැන් උඹලා එකක ඉන්නවා නේ ..යාඕ උඹ මා එක්ක එනවද මොකද කරන්නේ..

"මං කුවාන් එක්කම ඉන්නම් බං..

"හ්ම් ..

"බින් එතකොට මල්ලිලා දෙන්නා..

"උන්ව අපි දෙන්නා ලගට ගන්න වෙයි චෙං ගෙදර නෙවෙයි නේ ..

"ඔව් ඔව් මේ යම විවිහට උන් දෙන්නව තනි කරන්න එපා..

"යාඔ කියන එක හරි බින් ...අපි දෙන්නා ලගට ගමු..

"පිස්සුද බංඋඹලට..අනික උන්ට 15 ක් හිතන්න කියලා මොලයක් තියෙනවා ..අනික ආදරේ හංගන්න බෑනි..පෙනවනේ දෙන්න ඇස් වලින් කතා කරන විදිය..

"අප්පද බොල කුවානයා ...දෙන ටෝක්..

"ඉතිං ඇත්තන ශූ මං කිව්වේ..හා බොරුද?උගුරට හොරා බෙහෙත් බොන්න පුලුවන් ද?

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now