🎯 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🍷🍷🍷
🎯 episode 2..🍷🍷🍷🍷🍷🍷🍷
"අනේ අංකල්"ඒ නපුරු කුමාර් එක්ක ඉන්න තියා බලන්නවත් පුලුවන් වෙයිද මන්ද..ශාන් ඔලුව කසමින් පැවසිය ...
"😂😂 හරි හරි යාලුවෙක් විදිහට ඉන්න..ගෙදර වැඩ වලට අත එහෙම තියන්නැ ..අහුවෙන්න එපා...
" අනේ අංකල්"
"මං වැඩට ගෙනාවේ නෑ ලමයෝ ඔයාව...
" හරි අංකල් අංකල් කියන දෙයක් තමයි ඉතිං ...
🍁🍁🍁
🍁🍁🍁🍁🍁🍁🍁🍁
ශාන් තමන්ට දුන් කාමරය ඔහුට ඔනි විදින්නට තමා විසින්ම සකසා කුස්සිය වෙත ගියේ මැගි අම්මාට කියා මහන්සි ය නිවාලීමට පානයක් සදා ගැනීමටයි..මැගි අම්මා දවල් වටේට කෑමට ඉවීමට ලහිලහියේ සූදානම් විය...
මේ වරුවරට ශාන් සමග මෙහකාරියන් මෙන්ම මෙහෙකරුවන් සියල්ලන්ගේම ආදරය ලබාගෙන තිබුනි..."බඩී... බඩී..."
දොරලගින් ඇසුනු නොන්ජල් කටහඩ යිබෝ ට හදුනා ගැනීමට හැකි වී සිනහාව පහල විය.." වරෙන් යකෝ පිස්සු නටන්නැතුව ඇරලා තියෙන්නේ "
" යකෝ ඇරලා කවුද ?බං උබට ඇරපු එකා?
"අනේ තොගෙ අවලන් කට යූ බීනා...වක්කඩේ ..ඇරියොත් ඔකේ තියෙන්නේම කුනු ..හිරවෙච්චි කුනු...
අනේ පල පල ..කියමින් බින් සොෆා එකෙන් ඉදගන්නට විය.. "
" ඉතිං ඉතිං මොකො මේ පැත්තේ..."
"ඇයි අපි එන්න තහනම්ද?
"නැ ඉතිං ඉයේත් තෝව කොලේජ් එකෙ මීට් උනා නේද?මාව දකින්නැතුව උබට සංකාවද?
" අනේ මේ මට කසන්නැ..මේ අපේ මලයගේ වදේට මං මේ ගමන ආවේ..."
" ආයුවෑනුත් ආවද?
" ඔව් බං "
" කෝ දැන් වෙනවදට කෙලින්ම මාව බලන්න එන එකා අද කෝ"
"අනේ මංද බං කා එකෙන් බැහැපු ගමන් ගෙට දුවන් ආවා තාමනං ආවේ නෑ..කියමින් බින් හුන් තැනින් නැගිට බැල්කනිය වෙත ගියේය..
" .....මොනවා දිහාද බං බලන් ඉන්නේ යිබෝ ලැප් එකෙන් ඇස් එලියට ගනිමින් බින් ගෙන් ඇසුවේය ...
![](https://img.wattpad.com/cover/287820849-288-k150580.jpg)
أنت تقرأ
🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete )
أدب الهواةදගකාර තරුණ හිත් ඇතුලේ නලියනා...හිතුවාක්කාර ආදරයක් ❤️❤️❤️🎯🎯💥🔥