✨ 𝕎𝕖𝕝𝕔𝕠𝕞𝕖 𝕡𝕥.02 ✨

20 6 2
                                    

ඔන්න ඔයාලාව ආයේමත් සාදරෙන් පිළිගන්නවා මිරකල් ලන්තයට .

අද ඉඳන් මේ පුංචි පොත මට සහ මගේ පොත්වලට ආදරය කරන මගේ ආදරණීය පාඨක ජනතාවට තිළිණ කරනවා .

ඒ වගේම කලින් චැප්ටර් එක විකාරයි⁣ නම් සමාවෙන්න . මම මුලින් ගොඩක් කල්පනා කළා මේ පොත පටන් ගන්නේ කොහොමද කියලා . මම කලින් දාලා තිබ්බේ හරිම කැත පුංචි ඉන්ට්‍රෝ එකක් . අන්තිමේ මං හිතුවා මේ පොතත් කතාවකින් පටන් ගත්තොත් හොඳයි කියලා 😉 ඉතිම් දවස් ගානක් තිස්සේ ලියලා ලියලා කෝමහරි මම අද ලියලා ඉවර කළා ( අද කියන්නේ ඊයේ 😂 08.03.2022 )

මේ ටික ලියලා ඉවර කරන්න පරක්කු වුණ නිසයි පොත දාන්න පරක්කු වුණේ .

ඒ වගේම මම අනවුන්ස් බෝඩ් එකේ miracle ගැන quotesත් දාලා හින්ට් ගැහුවා . කවුරුත් බලලා නෑනේ 😒 ඒකට නම් මගේ හිත රිදුණා . මං හිතුවේ කලින් නම ගැන කිව්ව නිසා ඒක මතක් වෙයි කියලා .

හරි හරි ඒකට කමක් නෑ .

මේ පොත අයිති ඔයාලාට .

ඒ වගේම ඔයාලා අද ඉඳන් MIracle කියන නමින් තමා කතා කරන්නේ .

ලස්සනයි නේද 🥺

01.03.2022 කියන්නේ MIracle Day එක ! 💙

ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන .

මේ fan book concept එක මගේ අදහසක් නෙමෙයි . මේ අදහස මං දන්න තරමින් ලංකාවේ වොට්පෑඩ්වලට ගෙනාවේ Miss_Mint_Choco අක්කා . ඉතිම් ඒකේ ක්‍රෙඩිට් එක අනිවාරෙන් චොකෝ අක්කට ලැබෙන්නම ඕන . ඉතිම් අක්කේ ස්තූතියි මේ වගේ අදහසක් ගෙනාවට 💙

එහෙනම් අද ඉඳන් මගේ ලෝකෙට එන හැම ⁣මිරකල් කෙනෙක්වම මම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා .

Purple U 💜️

✨️ 𝕄𝕀𝕣𝕒𝕔𝕝𝕖𝕤 𝕚𝕟 𝕄𝕚𝕄𝕚'𝕤 𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖 ✨️Where stories live. Discover now