Jeonව උදේ ඇහැරුනේ ඈතින් ඇහුන පුහුණුවීම් සද්ද වලට,
ඔව් හමුදාවේ පුහුණු වන සෙබලු විදියට පාන්දරම එයාලගෙ පුහුණුවීම් පටන් ගන්නවා,
ගොඩක් දුරට ඒවා මෙහෙයවන්නේ කැප්ටන්.
ඒත් විශේශ වැඩ තිබුනොත් ඒක ලුතිනන් yoongiට පවරනවා.Jk-" ආර්ර්හ්....... පාර්ක් හ්යුන්හ්......."
Jeon තවමත් නිදාගෙන ඉන්න තැනින් නැගිටින් නැතුව නිදිමතේම කතා කරා,
Jm-" කියන්න jeon shii "
ඩොක්ටර් පාර්ක් දැනටමත් නැගිටලයි හිටියේ.
Jk-" ම්ම්ම්හ්.... දැං වෙලාව කීයට විතර ඇද්ද ? "
Jm-" ම්ම්ම්... දැං උදේ 6ට විතර ඇති"
Jk-" මොකක්..... "
Jeon එතනින් එහාට මොකුත් නොකියා එකපාර නැගිටලා දිව්වේ මූන හෝදන් එන්න,
" ඉවරයි ඔයා, ඉවරයි jeon..... කැප්ටන් කිම් ඇවිත් ඇතිද.... එක්කෝ ඔය කිව්වට තවම නැතිව ඇති,
අනික මෙච්චර උදෙම්ම මොකට යනවද........... අර්...... මට තේරෙන් නෑ"Jeon ඇදුම් ඇද ගන්න ගමන් හිතුවා.
ඉක්මනින් ඇදුමක් ඇදගෙන කිසිම කෑමක් නොකා එලියට ගියේ කැප්ටන් ඇවිත් ඇතී කියලා තිබුන සැකේටයි,
දෙවියනේ... jeon ගැස්සිලා නැවතුනා.Jk-" ආහ් ! කැ-කැප්ටන් මං විනාඩි 5ක් පරක්කු උනා..... මට ... මට සමාවෙන්න"
ඒ වෙනකොටත් කැප්ටන් කූඩාරම ඉස්සරහට වෙලා බලන් හිටියේ jeon එනකන්.කැප්ටන්ගේ වෙහෙසකාරි බැල්ම jeonට ගෙනාවේ අපහසුතාවක්.
TH-" විනාඩි 8ක් පරක්කුයි mr.jeon"
කැප්ටන් එයාගේ අතේ තිබ්බ පුංචි ඔරලෝඩුව jeonගේ පැත්තට දික් කරලා පෙන්නුවා.
YOU ARE READING
I met you
Fanfictionමේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........