අදුරැ පාගා දමා ආලෝකය යාලුවන්ගේ ජීවිත වලට ආවා.තම තමන්ගේ හීන වලට යන මග ඔවුන් තනිවම හදාගනිමිනුයි හිටියේ.
ඔහොම කාලය ගෙවුනා.
ග්‍රීෂ්ම සෘතු පහක් හා සරත් සෘතු පහක් කාටවත්ම නොකියලා අවසාන වුණා.
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
කාලය ඉක්මනින් ගෙවී යන්නේ යාලුවන්ගේ හීන හැබෑ කරමින්.
එන්න යාලුවො දැන් ඉන්න තැන් වලට අපි ඔයාලාව ගෙනියන්නම්..
ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ මැද අභිමානවත්ව නැගීසිටන අහස සිපගත් ගොඩනැගිල්ලක්!
අපි ඒක ඇතුලට යමු.
ඒක මහා විශාල තරැ පහේ හෝටලයක්.
සංචාරකයෝ බොහෝ දෙනෙක් ඇතුලේ පිරිලා.
අපි තවත් ඉදිරියට යමු.
ආ ඔන්න වැඩකරන ළමයෙක්ව අපිට හම්බෙනවා.
අපි එයාට කතා කරමු.
"Hello මහත්මයා.. අපිට මේකේ ප්‍රදාන කලමනාකරැ ව හම්බෙන්න පූළුවන් ද?"
A/N - " පස්වෙනි තට්ටුවට යන්න.
ඒ ළමයා කියපු විදියට අපි යමු ඉස්සරහට.. ඔන්න අපි පස්වෙනි තට්ටුවට ආවා..
ආ ලොකු කාර්යාලයක්... හත් අට දෙනෙක්ම වැඩ කරන ගමන්..
ඔන්න අපි ඒක ඇතුලට යනකොට රතු පාට දොරක
"ප්‍රධාන කළමනාකරු"
කියලා ගහලා තියනවා.
YOU ARE READING
💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed]
Mystery / Thrillerමේක අපේ පළවෙනි ff එක. මං මේක ලියන්නේ මගෙ යාළුවත් එකක @KIMSandy_08.🙃💜 අපි දෙන්නම ජොලියට වගේ තමා ff එකක් ලියමු කියල මේක ලියන්න පටන් ගත්තෙ.😌😂🖐️ වැරදි තියෙන්න පුළුවන් මොකද අපි දෙන්නම කලින් ff කියවල මිසක් ලියල නෑනේ... 🙂 වැරදි තිබ්බොත් අපිට කියල යන...