WHAT ARE WE?||18+

2.1K 225 448
                                    


" බේබී..... "

ටේහ්‍යුන් කෑගහගෙනම දුවගෙන ඇවිත් ටේෂිගෙ ඇග කැඩෙන්නම බදාගත්තෙ කෙල්ල මහහයියෙන් කෑගහනකොට..මේ දෙන්නා කවුද ..අපෝ නෑ නෑ මුන් දෙන්නා පොඩිකාලෙ ඉදන් යාලුවො දෙන්නට දෙන්නා නැතුව බෑ..බෙස්ටියි බෙස්ටයි තමා මේ..ජිමිනුයි ජන්කුක් මේ කෝලම දිහා හැමදාම වගේ බලන් උන්නා..🤩🙂 මොනා කලන්න ද..

" යා....පිටසක්වල පෙට්ටියාහ්හ්...බහිනවා මගෙ කරෙන්..මගෙ කොන්දට මොකක් හරි උනොත් අනාගතයේ දි හොඳ නෑ..🤩😌 "

ටේෂි කෑගැහුව පාර ටේහ්‍යුන් එකපාරටම කෙල්ලගෙ කරෙන් බැහැලා ඒ මොකක්ද ඒ අහන්න වගේ ඉන්නවා.කෙල්ල සෝෆා එක උඩට පැනලා හතර ගාතෙ දැම්මා..

" මොකෝ...මන් ඉන්නේ නිවුන්නු හදන්න අනාගතයේ දී..🤩😉 "

කෙල්ල කිව්ව එකට ජිමින්ට හිර උනා..කුකියා ඉතින් ටියුබ් ලයිට් නේ..ඌ පොඩි එකා...ටේහ්‍යුන් ගල් ගිල්ලා වගේ බලන් ඉදලා සෝෆා එකේ වාඩි වෙලා ටේෂි ව උස්සලා එයාගෙ උකුලෙන් තියාගත්තා...නිකන්ම යාලුවො ද...අන්ද්වේ ...friends with benefits 🤩😏 ජිමින් වගේම කුකිත් දන්නවා මුන් ඔක්කොම නිකම් රට කාලා වතුර බීලා ඉන්නේ..ටේෂි කෝමත් පිටසක්වලින් ආවා වගේ හැසිරෙන්නේ කෙල්ල පට්ටම බොලදයි 🤩☺️ ටේහ්‍යුන් ඉතින් කෝමත් පිටසක්වලයෙක් නේ..මුන් දෙන්නගෙ අසම්මත සම්බන්ධය තේරුම් ගන්න මුන් දෙන්නටම ඕනිකමක් නෑ...

ඔක්කොමලා ෆිල්ම් එකක් බලනවා..කුකී කෙහෙල් කිරි බීලා මත් වෙලා කුනු කෙල ඔක්කොම ජිමින්ගෙ උරහිසේ ගාලා දොයි..ජිමිනා දන්නවද ඔය වගක් කොහෙද කස් එක එක්ක හීනෙන් මල් කඩනවා ..🤩🙂💔 මේ අතර ෆිල්ම් එක බලන්නෙ ටේ සහ ටේෂි ...ටේෂි ඉන්නෙ ටේහ්‍යුන්ගෙ උකුලෙ...මුන් දෙන්නා කරලා තියෙන ඒවා හැටියට ඕක පට්ටම සාමාන්‍යයී..🤩🙂 ටේෂි පොප් කෝන් කකා ටී.වි එක ගිලින්න වගේ..ටේහ්‍යුන්ගෙ ඇස් නන් තිබ්බේ කෙල්ලගෙ මූනෙ..ඒ ඇයි කියලා එයා දන්නෙ නෑලු..😑

ඒ ඒ දෙන්නගෙ හැටි ඒගොල්ලො එයාලගෙ බැදීමට යාලුකම කියලා නමක් දීලා ඒත් ඒ සම්බන්දෙ යාලුවොන්ට එහාගිය එකක්..ඒත් එයාලා ඒක හිතන්න කැමැති නෑ...🤩🙂💔

ටේහ්‍යුන්ගෙ අත් ඉබේම ගියේ කෙල්ලගෙ ටී එක යටට..කෙල්ල එකපාරටම ගැස්සුනත් ටේහ්‍යුන් කියලා දන්න නිසා පාඩුවෙ උන්නා..එයාලට ඕවා පුරුදුයි..🤩🙂 ටේහ්‍යුන්ගෙ අත් කෙලින්ම ගියේ කෙල්ලගෙ පපුවට ...බ්‍රා එක උඩින්ම ටේෂිගෙ පිරුණු පපුව මසාජ් කරන්න ගත්තෙ ටේෂි පොප්කෝන් එක විසිකරලා..( අපරාදෙ 🤩🙂💔 )

<<What are we?>>k.th>>18+ ✅Where stories live. Discover now