පළමු පරිච්ඡේදය ❄️

4K 266 128
                                    

ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ .............
.
.
🌻අලුත් කතාවක් ඔන්න ගෙනාවා බබීලා.....කලින් කතා එක්ක වගේම  මේ කතාව එක්කත් ආදරෙන් එකතු වෙයි කියලා මං හිතනවා........මේ දවස් වල මට ideas හරියට ගලපගන්න බෑ චොර වෙලා විකාර වෙලා තියෙන්නෙ මගේ ඔලුව හූම්ම් 😒......ලස්සනයිද නම් දන්නෙ නෑ ඔයාල කියවලා බලලම කියන්නකො.....ඔයාලට set නම් දිගටම දෙන්නම්.........එහෙනම් කතාවට යමු......

🌻කතාවට Vote ,Comment කරන Yellow Roses  හැමෝටම ස්තූතී💛❤💚🐢 ..................
.
.
.
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️


සුන්දර දෙසැම්බරය තවත් ලස්සන කරමින් වසරේ ප්‍රථම හිමපතනය ආරම්භ වුණා.....හිමපතනය නිසාම පරිසරය තවත් අලංකාර වෙද්දි පැරිස් අහසට සඳ පායා ආවා.....සඳ කිරණ හිම මතට වැටිලා අමුතුම සිරියක් ගෙනදෙද්දි අවන්හලක් තුල තරුණයෙක් තම ආදරවන්තයා නැති දුකින් බලාගත් අතම බලන් ඉන්නවා.....අතේ උණුසුම් කෝපි කෝප්පයක් තිබුණත් ඔහුගේ කල්පනාවෙ දුර ගැන කියනවනම් කෝපි කෝප්පය හොදටම සීතල වෙලා තිබුණා.....

"මචං ජාන් ඔය කෝපි එක හොදටම නිමිලා ......බලපන්කො ඉතිං දැන් මං ආයෙම කෝපි එකක් හදන්න එපැයි 😒......."

"මට බෝදිව මතක් වෙනවා බං 😥......."

"මේ අවුරුදු 3ට ඉතිං උඹට යීබෝව මතක් නොවෙන දවසක් තියනවද කියපන්කො 🥺......අනේ මන්දා බං උඹලා දෙන්නට කාගෙ ඇස්වහක් වැදුණද කියලා ........"

"හ්ම්ම්......😔......"

"හරි හරි ඔහොම හිටපන්කො මං තව කෝපි එකක් හදාගෙන එන්නම් මේක හොදටම නිමිලා...."

"හ්ම්ම්......"

අවන්හල තුල දුකින් ඉන්න මේ තරුණයගෙ නම තමයි Xiao Zhan ....එතකොට මේ අවන්හල කරගෙන යන්නෙ එයාගෙ හොදම යාලුවා යූබින්.....අතීතයේ වෙච්ච ඒ කියන්නෙ මීට අවුරුදු 3කට කලින් වෙච්ච සිදුවීමක් නිසා තමයි ජාන් ප්‍රංශයට ආවෙ.....මෙහේදි තමයි එයාට යූබින්ව හම්බවුණේ......ඉතිං දැන් යූබින් තමයි ජාන්ගෙ හොදම යාලුවා....ඒ වගේම එකම නෑදෑයා....ජාන්ට වගේම යූබින්ටත් පවුලෙ කියලා කිසිම කෙනෙක් නෑ......ජාන්ගෙ හැම විස්තරයක් වගේම යූබින්ගෙ හැම විස්තරයක්ම ජාන් දන්නවා....දෙන්නම චීන ජාතිකයො නිසා තමයි මේ තරම් සමීප වුණේ......ඇත්තටම යූබින් කියන්නෙ ජාන්ට සහෝදරයෙක් කිව්වොත් තමයි හරියටම හරි.......ජාන්ට වගේම යූබින්ට දැන් වයස අවුරුදු 25ක්.....මෙහේ ඉදන් අසරණ ලෙඩ්ඩුන්ට සාත්තු කරන එක තමයි ජාන්ගෙ රස්සාව......චීනෙ ඉද්දි Doctor කෙනෙක් වෙන්න ඉගෙනගතපු නිසා ජාන්ට මේ වැඩ හොදට පුරුදුයි......අතීතයෙ වෙච්ච ඒ අදුරු සිදුවීම නිසා ජාන්ට වැඩිදුර ඉගෙනගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ....ඒ නිසා හැමදේම දමලා ගහලා ප්‍රංශයට ආපු ජාන් දැන් ගෙවන ජීවිතේ තමයි මේක......

ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ(Completed )Where stories live. Discover now