ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ
❄️කතාවට Vote ,Comment කරන මගෙ රීඩර් බබාලා හැමෝටම ගොඩාක් ස්තූතී💛❤💚🐢 ..................කලින් chapter වල මට comment වලට rly කරන්න බැරි වුණා....ඇත්තටම සොරි 🥺....හැම එකක්ම කියෙව්වා හැබැයි හොදද 😘.....අද ඉදන් rly කරන්න උපරිම try කරන්නම්....මිස් වුණොත් සොම්රි ඉතිම් හොදේ 🥺....තරහා වෙන්න එපෝ...සුට්ටක් බිසී මේ ටිකේ.....ආ තව දෙයක් මගේ යාලුවට දැන් හොදයි ....ඔයාලා හැමෝටම ස්තූතී💛❤💚......
.
.
.
.
ලූසිලා පැරිස් ගිහින් හිටපු දවස් ටිකේ ජාන් යීබෝ ඇතුලු පිරිස ගොඩක් නිදහසේ තමයි ගත කළේ....KZ95 ගෙන් විශේෂ තොරතුරු කිහිපයකුත් මේ දවස් ටිකට එයාලට ලැබුණා...මේ වෙද්දි ෂූයෑන් හොයාගෙන ඉවරයි මේ game එකේ මහමොලකාරයා කවුද කියලා....ඒත් හරියටම මේ ගැන කාටවත් කිව්වෙ නෑ.....හැබැයි team එකේ අයට නම් මේ ගැන දැන්වුවා....හිතුවා වගේම මහමොලකාරයා හිටියෙ පැරිස් වල....ඒ කෙනාව හම්බවෙන්න තමයි තාත්තයි දුවයි පැරිස් ගිහින් තිබුණෙ....ඒ අතරෙ ජාන් ඉන්නෙත් මෙහේ කියලා ආරංචියක් ලැබුණ නිසයි ජාන්ව හොයාගෙන ගිහින් තිබ්බෙ...මොකද ඉස්සරහට එයාලගෙ වැඩ වලට ජාන්ව බාධාවක් වෙන්න පුලුවන් නිසා....ඒත් ජාන් marry කරලා එහෙන් ගිහින් කියලා දැනගත්තම එයාලා ගොඩක් සතුටු වුණා....ෂූයෑන් මේ හැම විස්තරයක්ම KZ95 ගෙන් තමයි දැනගත්තෙ....ජාන්ලව තවත් stress නොකර අවශ්‍යම මොහොතෙදි වැරදිකාරයන්ව නීතිය ඉදිරියට ගේන්න තමයි ෂූයෑන්ට ඕන වුණේ.....ඉතිං සතියක් ගෙවිලා ගිහින් ලූසිලා ආයෙ චිනෙට එන දවසෙ ෂූයෑන්ට වැදගත්ම තොරතුරක් KZ95 ගෙන් ලබුණා......ඒ තමයි game එකේ මහමොලකාරයත් එයාලා එක්කම china එනවා කියල.....ආරංචියට අනුව උන්ගෙ ප්‍රධානම target එක යීබෝලගෙ business ....ඉතිං ඒ වෙනුවෙන් යීබෝට ලොකු අනතුරක් කරන්න තමයි උන් ලෑස්තිවෙලා ඉන්නෙ කියලා ෂූයෑන්ට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණෙ නෑ......මේ නිසා යීබෝගෙයි නෝවගෙයි ජීවිත අනතුරේ බව ෂූයෑන්ට හොදටම තේරිලයි තිබ්බෙ.....ඒ නිසා ලූසිලා චීනෙට එන්න කලින් ෂූයෑන් මහමොලකාරයා ගැනයි උන්ගෙන් බේරෙන්න ඕන විදිය ගැනයි අනික් අය එක්ක කතා කරන්න තීරණය කළා....කොහොම හරි එදාම ෂූයෑන් හැම විස්තරයක්ම කට්ටියට කිව්වම මොනවා නැතත් කට්ටියම හොදටම බය වුණා.....ෂූයෑන් හැමෝගෙම හිත හදලා කලින් ගහලා තිබ්බ plans ඔක්කොම අතෑරලා අලුත් plan එක ගැන කට්ටියව දැනුවත් කළා......
.
.
.
.
.
.
Time passed .......
ESTÁS LEYENDO
ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ(Completed )
Fanficදෛවය එය නම් නැවතත් හමුවේවි ඔබත් මමත් 💚❤️ කාලයට ඉඩ දී බලා සිටින්නම් ආත්ම ගණනක් වුණත් ඔබේ ආදරය වෙනුවෙන් 🥺 ඔබයි මගේ වේදනාවට එකම බෙහෙත....... මගේ වේදනානාශකය 🌻