හතළිස් තුන්වන පරිච්ඡේදය ❄️

701 163 74
                                    

ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ.....

❄️කතාවට Vote ,Comment කරන  yellow roses  හැමෝටම ගොඩාක්  ස්තූතී💛❤💚🐢
.
.
.
☸️එහෙනම් දරුවො ඔයාගෙ ප්‍රතිකාර ඉවරයි.....හෙමින් හෙමින් ඇවිදින්න ......සති දෙකක් විතර යද්දි ඔයා පූර්ණ සුවය ලබනවා......

🦁ගොඩාක් ස්තූතී හාමුදුරුවනේ .....

☸️ඕක මොකක්ද දරුවෝ .....කාවහරි සනීප කරන්න ලැබෙන එක තමයි මගේ එකම සතුට....

🐰අපි ආයෙ ආවම අනිවාර්යයෙන්ම පන්සලට එන්නම් හාමුදුරුවනේ ......

☸️හොදයි.... මතක තියාගන්න හැමවෙලාවෙම ඔබ දෙදෙනා අතර විශ්වාසය ඇති කරගන්න....මට අතීතය වගේම අනාගතය තේරුම් ගන්න පුලුවන් ......විශ්වාසය පලුදු නොවී හැමදාමත් එකමුතුව වැඩ කරන්න....මගේ ආශිර්වාදය ඔබ සමග තියනවා....

🐰🦁ස්තූතී හාමුදුරුවනේ ......

💃හාමුදුරුවනේ ඔබවහන්සේ මුදල් ගන්නෙ නැති නිසා අපි තීරණය කළා ගරා වැටිලා තියන ධර්ම ශාලාව  ප්‍රතිසංස්කරණය කරවන්න...

☸️දරුවනේ එය නම් උතුම් ක්‍රියාවක්.....මොකද බොහෝ පිරිසක් ඔතන බණ භාවනා කරන්න එනවා....ඔවුන්ට එය සහනයක් වෙයි.....

🐦එහෙනම් හාමුදුරුවනේ අපි හෙටම කට්ටියව දම්මලා වැඩ කරවන්නම්.....

☸️හොදයි...ඔබ සැවොම බොහෝ උතුම් හදවත් තියන පිරිසක්.....ඔයාලා හැමෝගෙන්ම මම දැක්කා නොබිදෙන මිත්‍රත්වයක්....ඔහොම පිරිස් හරිම අඩුයි....හැමදාමත් ඔය සමගිය තියාගන්න....ඔබලාට කවදාවත්ම වරදින්නෙ නෑ.....

🦄🦓🐦💃🐰🦁ස්තූතී හාමුදුරුවනේ .....අපි යන්නම් එහෙනම්.....

☸️හොදයි ආශිර්වාද වේවා.........👌👌

.
.
.
.
.
කට්ටියම හාමුදුරුවොන්ට නමස්කාර කරලා ධර්ම ශාලාවෙ වැඩ කෙරෙන්න ඕන විදියත් බලලා hotel එකට ආවෙ හරිම සතුටින් .....දැන් wheelchair එක නැතුව යීබෝ ජාන්ට වාරු වෙලා ඇවිදිනවා...හැමෝටම මාරම සතුටක් දැණුනෙ....ඔය අතරෙ සුහෝ නෝවා එක්ක පන්සලේ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කරන්න ඕන වැඩේ එයාලගෙ යාලුවෙක්ගෙ සමාගමකට භාරදීලා සල්ලිත් එවෙලෙම transfer කළා.....

මෙච්චර දවස් තිබ්බ දුක නැති වෙලා හැමෝම අද පුදුම සැහැල්ලුවකින් හිටියෙ...තව සති දෙකකින් එයාලා ප්‍රංශයට ඇවිල්ලා මාසයක්.....නාලා කාලා ඉවර වෙලා හැමෝම පහළට ඇවිල්ලා beach side එකට ආවා....මෙයාලා නැවතුන hotel එක තිබ්බෙ beach එකට මුහුණලා...ආවත් හරි කට්ටියට විනෝද වෙන්න බැරිවුණ නිසා කතාවෙලා කට්ටියම beach එකට ගියා...ෂූයෑන් යූබින් කපල් එක බොරුවට රණ්ඩු වෙවී කෝලම් කරද්දි අනික් අය ඩබලට හොදටම විහිලු කළා....යීබෝත් ජාන් එක්ක ඇවිල්ලා වැල්ලෙන් ඉදගනිද්දි අනික් අයත් මේ දෙන්නා වටේට ඉදගත්තා...වෙලාව හවස හතරට විතර ළග නිසා පරිසරය පුදුම තරම් ලස්සනක් තිබුණෙ....යීබෝට තාම දුවලා පැනලා සෙල්ලම් කරන්න අමාරු නිසා එයාට දුකක් නොදැනෙන්න අනික් අය සෙල්ලම් කළෙත් නෑ.....ඒ වෙනුවට යීබෝව වට කරන් සතුටු සාමීචියෙ යෙදුණා....

ᎽᎾU Ꭿℛℰ ℳᎽ ℙᎯℐℕᏦℐℒℒℰℛ(Completed )Where stories live. Discover now