⛓️ Part 3 ⛓️

1.4K 195 192
                                    

🔘 Kim namjoon pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Kim namjoon pov

මූනට එලිය වැටෙද්දී ඇහැරුන මම ඇද අත ගාලා බැලුවේ මගෙ මුලු ලෝකෙම උන සූහියා ඉන්නවද කියලා.....

ඒ මගෙ පන, මගෙ ලෝකේ මගෙ හැමදේම 🥺 මගෙ දුව......

NamJoon - සූහියා....... බබා....... කෝ ඔයා ?

මම ඇහුවත් කවුරුත් නැති නිසා මම ඉක්මනට ඇදෙන් බැහැලා කාමරෙන් එලියට යද්දී මට ඉස්සෙල්ලාම හම්බුනේ මම මේ ලෝකේ ඔම්මට පස්සෙ වැඩියෙන්ම ආදරේ සහ ගරු කරපු කෙනා.

Namjoon - අප්පා..... good morning

?? - good morning පුතා. ටේටේ ජින් එක්ක සූහියව එක්කන් ගියා. ඔයා නිදි නිසා කෙල්ල ඔයාට බැන බැන ගියේ.

Namjoon - අද මම ඉවරයි 🙂 ගෙදර ආපුවම යාලූ කරගන්න බලන්න ඔනේ 🙂

?? - අපෝ මහ ලොකු mafia leader 😂💔 පොඩි ලමයෙක්ව යාලු කරගන්න බෑනේ 💔😂

Namjoon - අනෙ අප්පා..... 🙂 බෑ අප්පා ඔයා එක්ක 😂💔

?? - හඩ්ඩා ගිහින් මූන හෝදන් එන්න. තාම කුනු කෙල බේරෙනවා. 😂💔

Namjoon - මම පව් 🙂

අප්පා මට විහිලු කරනවා 💔😂 ඒ එයාගේ හැටී..... එයාගෙ ලමයෙක්ව වගෙ මාව බලාගන්න එක හැමදේටම වඩා වටිනවා 🥺

කාමරේට ආපූ මම wash එකක් දාගන්න bathroom එකට ගිහින් bathtub එකට බැස්සේ මට දැන් ඉන්න පවුල ගැන හිතහිත....

මගේ නොවුනත්... මට දැන් මගෙම අප්පා කෙනෙක් ඉන්නවා. මගෙම නොවුනත් මට දැන් හියුන්ග් කෙනෙක් වගේම නම්දොංග්සන් කෙනෙක් ඉන්නවා.

අවජාතක මට, ඔම්මා නැති මට කොහෙන්ද පවුලක් ලැබුනෙ....... ඒක දිග කතාවක්.......

⛓️ Flash back ⛓️

Police man - නම්ජුන් කියන්නෙ ඔයාද ?

Namjoon - දේ sir

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now