⛓️ part 2 ⛓️

1.3K 207 176
                                    

🔘 kang mihi pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 kang mihi pov

I am a rider pro vider 🎶🎶

Mihi - මොකාද යකෝ උදේම බයික් එකේ නැගලා යන බස්සා.

මම ආයේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ ඔය බයික් එකේ යන එකාව ඉස්සෙල්ලාම හම්බෙන තාප්පේ වැදිලා මැරියන් කියලා හිතලා ඇයි සෙද්ද 😒 මගෙ නින්ද කැඩුවා........

Mihi - මල හුටප්පරයයී 😳

විනාඩි දෙකක් විතර ඉද්දී තමා තේරුනේ ඒ මගෙ alarm එක කියලා...... එ සින්දුවට විතරයි මාව ඇහරවන්න පුලුවන් 🙂 දෙයියෝ සාක්කී අද මගෙ interview එක අලුත් job එකේ......

සොනික්ගෙ හැලමොනී වැහුනා වගේ මම දූවන් ගියේ bathroom එකට. සටස් ගාලා wash එකක් දාගෙන bathroom එකෙන් එලියට ගියෙ towel එක පිටින්.

Mihi - ඔම්මා මගෙ කොන්ද............. 😫

ගිය ආත්මේ මට ගුරුත්වාකර්ෂණ දෙයියෝ එක්ක මොකක් හරි තරහක් තිබිලා තියනවා. දෙයියනෙ වතුර පිටින් ආපු නිසා ලිස්සිලා වැටුනා... towel එකත් බිම....... හොද වෙලාවට appartement එකේ ඉන්නේ මම විතරයී 🙂

අහ් කියන්න බැරි උනානේ... මගෙ නම කන්ග් මිහී. වයස විසි පහයී..... තාම සූටී කෙල්ලෙක්.මම ආසා තනියම ඉන්න ඒ නිසා මම විතරයි appartement එකේ ඉන්නේ. ඔම්මයී අප්පයී ඉන්නේ වොන්ජු වල.

මගෙ university එක තිබ්බේ සෝල්වල නිසා මම luxury appartement එකක් ගත්තා. ගත්තා නෙමේ අරන් දුන්නා අපෙ අප්පා 🙂 මට කොහෙන්ද බන් එච්චර සල්ලී....... 🙂💔

අද මම මගෙ පලවෙනි job එකේ interview එකට යන්න ලෑස්ති වෙනවා. ඇත්තටම මට business degree එකක් තිබ්බට මම තෝර ගත්තේ teaching. එකත් ලොකු ලොකු ලමයිට නෙමේ. මොන්ටිසෝරි බබාලට 😌

එ ලමයි ඇත්තටම මල් වගේ. දගයි තමයි ඒත් ඒ චූටී පැටව්ගෙ හිත් සුදු කඩදාසියක් වගේ. තරහක් නෑ ඊරිසියාව නෑ. හැමතිස්සෙම හිනා වෙලා දගල දගල ඉන්නවා. එකටයි මම ආසම.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now