Four hours later ❄️❄️❄️❄️
තරූ රෑ කෑමත් කාලා නන්ගිගේ බෙලෙක් කටෙනුත් බේරිලා ආවේ ජිමින් ට call එකක් ගන්න
........................................📲
🌹හෙලෝ ජිමින් මන් තරූ
💖අලේ තලූ උයා එහෙනම් ගත්තා මන් හිතුවේ නැ අලේ ගනී කියලා මේ මොකද දැන් අපේ වැදේත කලන්නෙ හුම්
🌹තව සතියයි තියෙන්නේ ඉක්මනට හිතන්න ඕන
💖මේ ඒ මේ හලූ මෙහෙම කලමුද උයා අපේ ගෙදල එන්න නැත්තන් මන් උයාගේ ගෙදර එන්නම් හුම්
🌹හෑ ඒ ඒත් ඒක කෝමද කරන්නේ.....හරි මෙහෙම කරමු මට ඔයාලහ එන්න බෑ ඔයා අපේ ගෙදර එන්න
තරූ ට කරන්න දෙයක් තිබ්බේ නැති නිසාම තරූ ජිමින් ට එයාගේ ගෙදරට එන්න කිව්වා
💖හලි ඒනම් මන් එන්නම් හොදේ බායි හෙත හම්බෙමු තෝ හුම්☺️
Call end ......!!!
Naxt day morning ❄️❄️❄️💜✨
🖤ජිමිනෝ.....මෙහේ එනවා
යුන්ගිය කතා කරන්න සුලන්ගුවක් නෑ ජිමින් එතන ට දිව්වා
💖ඇයි බස්සා හියුන්ගී කතා කලේ හුම්
🖤ඔයා හොද චිමී නේ සූකිලි බෝලේ මේ ඔයාගේ වීදුරු හියුන්ගී ට හොරෙන් මට සෝජු බෝතලක් අරන් එන්නකෝ පැටියෝ 🥺
යුන්ගියා ජිමින් ව උස්සලා කරකවන ගමන් කිව්වා
💖හලී හලී බස්සා හියුන්ගී මන් ගේල්නම් 😁
🖤අනා සුදු බෝලේ මන් ඔයාට අයිස් ක්‍රීම් අරන් දෙන්නම් කෝ
කියලා යුන්ගියා ජිමින් ව පිටත් කරා ජිමින් සෝජු අරගෙන ගෙට එනකොටම පොල්ගස් ගිලපු තාප්පයක් ජිමින් ට ඔරවන් ඉදියා ...(අර උනහපුලු පෝතකයා වෙන්න ඇති සුවල් එකට )
💜️කොහෙද ගියේ ඔයාට මොකටද සෝජු ආ
💖අනී උනහපුලුවෝ මේක මත නෙවී අනී මේක බස්සා හියුන්ගී ට
💜️කව්ද යකූ ඒ උබ ඔය කියන්නේ ටේ බේබිට නෙවේ නේ 🤨
💖නෑ නෑ අනී බස්සා හියුන්ගී
💜️හා හා යනවා කෝ උබ මෙතන හිටියොත් මට අන්ගොඩ යන්න වෙන්නේ
එහෙම කියන කොට උනහපුලුවා ට ආ සොරි ජන්කුක් ට ගස්සගෙන එතනින් ගියා හිමීට යුන්ගිය ගේ කාමරේට ආපු ජිමින් යුන්ගියාට සෝජු බෝතලේ දීලා මාරු උනා
One hours later ❄️❄️❄️❄️
At tharu home.........❄️🍒
💖කව්ද ගෙදල ....
❄️අක්කේ කව්ද ඇවිල්ලා
🌹ඔයා බලන්න කෝ මන් වැඩක්
❄️හාකෝ හාකෝ ඇයි සාන්ත මටම හුවෑ 😏අව්ලක් නෑ ලගදිම දෙන්නම් කෝ ගේමක් මට වැඩ දෙනවට
කියලා කොදුරපු තික්ශු ඉක්මනට ගිහින් දොර ඇරියා
❄️කව්ද මේ අපේ අක්කගේ යාලුවෙක් ද
💖ආ ඔව් ඒ උයාගේ අක්කද මේ එයා ඉන්නවද මට ඇතුලට එන්න පුළුවන් ද
❄️හුම් එන්න
ජිමින් ගේ ඇතුලට එනකොට තරූ සාලේ ප්‍රජෙක්ට් එකේ වැඩ,කර කරයි හිටියේ ජිමින් ව දැක්ක තරූ ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටා
💖තලූ
කියාගෙන තරූගේ කරට ජිමින් පැන්නා .තරූ ට ආයේ දැනුනේ කොන්ද ලෙෆ්ට් වගේ හැගීමක්
🌹ආව් මෝඩයෝ මගේ කොන්ද
💖අලේ සොලි තලූ
🌹හා හා දැන් බහින්නකෝ
ඊට පස්සේ ජිමින් තරූගේ කරෙන් බැහැලා සෝෆා එකේ ඉදගෙන ප්‍රජෙක්ට් එකේ වැඩ කරා ඒ අතරේ කම්පියුස් වෙලා ගල් ගැහිලා මේ දිහා බලන් ඉදපු තික්ශු
❄️හෑ යකූ ඒ මොකද්ද ඒ උනේ ....මේ කොල්ලා නිකන් පොඩි එකෙක් වගේ නේ කරට පැන්නේ ආහ් දැන් නේ මීටර් උනේ අපේ අක්කට එයාගේ ප්‍රේමවන්තයා හම්බෙලා වගේ හිටුකෝ කරන්න හොද වැඩක්
කියපු තරූ කූර ප්ලෑන් එකක් ගැහුවා
Love is so bad
love is so mad ......ගේ දෙදරන තරම් හයියෙන් සින්දු කිය කිය කෑ ගහන්න ගත්ත තරූ නිසා එයාලගේ වැඩෙ හරියට කර ගන්න බැරි උනා තරූ පුළුවන් තරම් හයියෙන් තික්ශු ට නවත්තන කිව්වත් තික්ශු ඇහුවේ නෑ පස්සේ එයාල තීරණය කරා තරූගේ කාමරේ ප්‍රජෙක්ට් එක කරන්න
කමරේ පැත්තට යන තරූ පස්සේ යන ජිමින් කට කොනකින් හිනා උනා
===============-=======================ජිමින් මොකද පල් හිනාවක් දැම්මේ පොඩි එකෙක් වගේ හිටපු කොල්ලට මොකද උනේ 🤔
ජිමින් හියුන්ගී ලාට කතා කරන නම් හොදයි නේ
බායි පරිස්සමෙන් ඉන්නෝ ආදරේ vote karanna comment karanna byee ........😁❄️🍒
ɪᴹ᭄☠️ᎫᏆᏦͲ☠️˚₊· ͟͟͞͞➳❥