part 03 ❄💖👑

40 9 7
                                    

තරූ කාමරේට ආවයින් පස්සේ කාමරේට ආපු ජිමින් තරූ පස්සෙන්ම ගිහින්  තරූ මේසේ උඩ පොත් තියන කම් බලන්  ඉදලා  තරූගේ අත තදින් අල්ල ගත්තා . තරූ මොකද කියන්න වගේ බැල්මක් දාගෙන ජිමින් දිහා බැලුවා ම ජිමින් 

💖මන් මේ බැලුවේ මෙතල එක පුතුවයි තියෙන්නේ ඒත් අපි දෙල්ලයි මන් කොහෙද ඉන්නේ

🌹එහෙනම් අපි ඇදට යමු 

💖ආ හා

🌹මේ ඔයා තනියමද ආවේ කව්හරි එක්කන් ආවද

💖හුම්ම් ඔව් අස්ප  හියුන්ගී එක්ක ආවේ

🌹මොකා අස්පයෙක් එක්කද ආවේ

💖නෑ නෑ ඒ එයාගේ නම අස්ප හියුන්ගී

🌹ආහ් එකද

පැය බාගයක් ම එක විදිහට ඉදලා එපා උන ජිමින් නැගිටළා ඇගේ හිරි කඩන්න ගත්ත  ඒ එක්කම තරූ දැක්කා මීයෙක්, ඇද අස්සේ ඉදලා එලියට එනවා කෑ ගහගෙන ජිමින් ගේ කරට පැන්නා එක පාරට මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරි උන ජිමින් 

💖ඇයි මොකද්ද උනේ

🌹මි මී මීයෙක්

💖කෝ

🌹අර අතන

💖අනී,හලිම කිව්ට් උයා ඇද උඩට වෙලා ඉන්නකෝ තරූ මන් මේ චූතියා එක්ක කතා කර්ලා එන්නම්

🌹හෑ යකූ මේ මොන ජාතියේ මනුස්සයෙක් ද.

💖 චූටි යො  ඔයා යන් අපේ ගෙදල හරිද කෝ එන්න කෝ

කියලා ජිමින් අත දික් කරාම ඒ මීයා ජිමින් ගේ අත හපලා අල්මාරිය යටට රින්ගුවා

ජිමින් මහ හයියෙන් අඩන්න ගත්තා .

💖ඌයි  හුවෑ 😭  අලේ ඇයි උයා අත හැපුවේ මන්  පව් අලේ  ඉහි ඉහි මන් වැරදී දෙයක් ඇහුවේ නෑ නේ හුම් 😭

🌹ඒයි කෝ බලන්න

කියලා ජිමින් ගේ ඇඩිල්ලට,බය වෙච්ච  තරූ ටක් ගාල  ජිමින් ලගට දුවන් ගිහින්  ජිමින් ගේ අත අරගෙන බැලුවා

ටිකක් ගැබුරට මේව්වා වෙලා තිබ්බා

තරූ ඉක්මනින් ජිමින් වත් ඇදගෙන ගිහින්  එයාගේ අත සෝදලා පිරිසිදු කරා ඊට පස්ස්‍රෙ බෙහෙත් දාල බ්‍රැන්ඩේච් කරා 

💖තැන්කූ ඉහ්  ඉහ්

ජිමින් ඒක කිව්වෙඩ් ඉකි ගහන ගමන්  

ටිකවෙලාවකින්  ජිමින් ව එක්කන් යන්න යුන්ගිය තරූගේ ගෙදර ට ආවා ඇවිත් දොරට තට්ටු කරා

🌹නන්ගී  ....................

❄️ඕ  ඇයි මොකද 

🌹කව්ද බලන්න ආවේ

❄️ආශ් .........ආයෙත් මන්ද යන්න ඔන හා හා ඉන්න

කියාගෙන තික්ශු ගිහිල්ලා දොර ඇරියා  
එතකොට තික්ශු දැක්කේ පූසෙක් වගේ  ටිකක් මිටි  ලස්සන පිරිමි ලමයෙක් ව

🖤මන් ආවේ මගේ මල්ලී ආවා එයාව එක්කන් යන්න

❄️අහ්  එන්න ඔප්පා ඇතුලට එයා උඩ ඉන්නවා මන් කතා කරන් එන්නම්

🖤හ්ම්ම්

❄අක්කේ අක්කේ  මේ ඔයාගේ යාලුවාගේ හියුන්ගී ඇවිත් එක්කන් යන්න .

🌹අහ්  හා නන්ගී මේ එනෝ

🖤ඒ දෙන්න තනියම  ද  උඩ  ඉන්නේ 

❄️හ්ම්ම් ඔව් ඔප්පා

🖤මාර යකෙක් නේ

💖බස්සා හියුන්ගී  😁

කියාගෙන වේගෙන් දුවන් ආපු ජිමින් හරියට ගෙම්බෙක් වගේ යුන්ගිය ගේ උකුලට,පැන්නා

💖යේ බස්සා හියුන්ගී ආපු එක හොදයි අර අස්පයා නොආව එක මයි හොද

🖤අම්මෝ මගේ බෝලේ  දැන් බහින්නකෝ බිමට

💖හා  අපි යමු එහෙනම් බස්සෝ 

🖤හ්ම් හ්ම් යමු  ...අපි ගිහින් එන්නම් 

❄️හරි ඔප්පා පරිස්සමෙන්

💖බායි තරූ 

🌹බායි 

මොහොතකට පසු

❄️හෑ අක්කේ අර කොල්ලා  අර අහින්සක පූස් පැටියෙක් වගේ කොල්ලට අර කොල්ලා  බස්සා කියලා ද කිව්වෙ 🤨

🌹ඔව් ඒත් ඇයි ඔයාට ඩෝන් ගිහින්

❄️නෑ මන් මෙ  නිකන් කිව්වේ  මට ඩෝන් ගිහින් නෑ  මේ 😁

One hours later ❄️❄️❄️❄️ 

At jimin home 🍒

🖤මේ බෝලේඑ

💖ඔව් කියන්න බස්ස හ්‍යුන්ග්

🖤ඔයා හෙටත් යනවද

💖 ඔව් හියුන්ගී හෙතත් යන්න ඌනී

🖤හ්ම්ම් යනකොට කියන්න මටත් ගෙදර ඉදලා කම්මැලී අපි දෙන්නම යමු

...............................................................................................................................................................................................................................................................

ගිහින් එන්නම් බායි 😁...🍒❄️

ɪᴹ᭄☠️ᎫᏆᏦͲ☠️˚₊· ͟͟͞͞➳❥

You've reached the end of published parts.

⏰ Last updated: Dec 06, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

baby chim ❄️💖Where stories live. Discover now