🐰11🐰

566 72 47
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

මගෙ අමතක රිඩියන් බබාලට .👇

🐰Jk

💜Laki

🍀Mr jeon

🖤Sanu

💙 Sara (Sanu mother)

____________________________________

flash back.........🍃

Sanu. 🖤

මේ පුංචි මොහොත මං බලාපොරොත්තුවේන්ම හිටිය දවසක් වේන්න ඇති .එත් අද මේ අල්තාය මත එයා එක්කම කාලය ගත කරන්න මගේ ඉරනමේ ලියවිලා නොතිබේන්න ඇති .පුංචි මොහොතක් එ් ලස්සන සුන්දර දර්ශණය දිහා බලන් හිටියේ ඉබේටම මගේ කම්බුල් දිගේ කදුලු වැල් ගලාගෙන යන කොටයි .මං දිහා බලන් හිටිය jungkook මං ලගට එන්න හදන කොටම මං Church එකෙන් එලියට අවේ කියා ගන්න බැරි වේදනාවක් මගේ හදවතේ දලුදලා එන කොටයි .මං දන්නවා තවත් මට මේ හැමදෙයක් දිහාම බලන් ඉන්න ශක්තියක් මං ලග නැ කියන්න .එ් නිසාම Church එකෙන් එළියට අවේ වේව්ලන කකුල් පොළොවට බරදිතියලා තදකර ගන්න ගමන්මයි .අද ඉදලා මගේ හදවතින් jungkook ව කොහොම හරි අයින් කරන්න ඔනී .මට අයින් කරන්න බැරි වුනත් මං කොහොම හරි එ් දේ කළයුතුමයි .හිත හදා ගන්න සනු ඔයාගෙ ආදරයේ පුංචි සතුට ඔයාට ගොඩාක් වැදගත් .හිත හදා ගන්න කොච්චර උත්සාහා කරන්න හැදුවත් එ් දේ මගෙන් වේන්නැ කියලා මගේ හදවත කැගහලා මට කියන කොට මගේ කම්බුල් දිගේ කදුලු බේරිගෙන ගියේ ඇස් බොඳවේලා යන කොටයි . බොඳවේලා ගිය ඇස් වලින් ඉස්සරහාට අඩිය තියන්න හැදුවත් වේව්ලන දෙපා නිසා මාව ඇදගෙන වැටේන්න යන කොටම ශක්තිමත් අත් දෙකක් අතරට ගිහින් නැවතුනේ මාව අල්ල ගත්ත පුද්ගලා මගේ ඉනවටින් එයාගෙ අත් දවටලා එයාගෙ උණුහුමට මාව තුරුලු කර ගන්න කොටයි .නුපුරුදු උණුහුමක් දැනුන නිසාම බොඳවේලා ගියපු ඇස් වලින් මාව අල්ල ගත්ත එක්කෙනා දිහා බැලුවේ එයාගේ චායාව මගේ ඇස් වල ගැටිලා යන කොටයි .

🖤ඔප්පා .jimin Oppa ඇයි ඔයා මේතන ........

🐥මං හිතනවා ඔයාට තවත් මේ විදිහට ගෙදර යන්න පුලුවන් වේන එකක් නැතිවේයි කියලා .ඔයා ගෙදර යන්න කියලා බැලුවේ නම් මට පුලුවන් ඔයාව ගෙදරට ගිහින් ඇරල වන්න .

🐰Urgent Marriage.🐰Where stories live. Discover now