🐰03 🐰

762 109 11
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

🐰Jk

💜Laki

🐥Jimin

🐯V

🐼Jin

🐱Suga

🌼Daya (laki ge mother)

🐨RM

🌸Diya

_____________________________________

Urgent Marriage 03 . 🎐

කවුද මේ පේෂන්ගෙ භාරකාරයා .අයෙත් doctor කතාකරන්න පටන් ගත්ත නිසා ඉදන් ඉන්න තැනින් කුකී නැගිටලා doctor ගාවට ගියෙ හෙයොන්ලත් කුකී එක්කම doctor ලගට යන කොටයි .

🐰Doctor මම නම් එයාගෙ භාරකාරයා නම් නෙවේයි .එත් මගෙ අතින් තමයි එ් girl ට අනතුරවුනෙ .තාම එයාගෙ කවුරුත් මේහෙට ඇවිල්ලා නම් නැ .

මං හිතන්නෙ මේ bts band එකේ member Mr jeon jungkook වේන්න ඔනී .

🐰දේ ......Doctor මම jeon jungkook තමයි සර් .

හරි ....මට මේ ලකී කියන දරුවාගෙ භාරකාරයාට කතා කරන්න ඔනී .එත් පේෂන්ගෙ භාරකාරයා නැති නිසා ඔයාමේ සිදුවිමට සම්බන්ද නිසයි මං ඔයාට මේ ගැන කියන්නෙ .කරුණාකරලා මේ මං කියන එක හොදට අහගෙන මේ ගැන පේෂන්ගෙ භාරකාරයාට කියන්න .

මේ පේෂන්ගෙ තත්වය ගොඩාක් බරපතලයි .අනතුර නිසා ගොඩාක් ඩැමේජ්වෙලා තියෙනවා ඔලුවට වගෙම ශරීරයට. අපිට කියන්න බැ
මේ පේෂන්ට සිහිය එන්නෙ කවදද කියලා .අපිට මේයාගෙ ජිවිතය ගැනවත් ෂූවර් කරන්න බැ Mr .මොකද මේ පේෂන් දැනට ඉන්නෙ කොමා තත්වයකයි .අනික ගොඩාක් කකුල් දෙකට ඩැමේජ්වෙලා තියෙනවා .එ් නිසා අපිට කියන්න අමාරුයි පේෂන්ට ඇවිදින්න පුලුවන්වෙයිද කියලා .පේෂන්ට සිහිය අපුවහම තමයි අපිට පේෂන්ට ඇවිද ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන් වෙන්නෙ .ඉතින් මේ පේෂන්ගෙ ජිවිතය තියෙන්නෙ දැන් දෙවියන්ලගයි .

Doctor ලග හිටිය කොල්ලා කකුල් වලට වාරු නැතිව ටයිල් පොළොව මත දනගහාගෙන ඉකිගහන්න පටන් ගත්තෙ තමන් අතින් වුන වැරද්ද නිසා අහිංසක කෙල්ලකුගෙ ජිවිතයක් දැන් අවදානම් තත්වයක තියන නිසයි . කුකී ලගට අව හෙයොන්ලා කුකීව සනසවන්න හැදුවත් එ්වාගෙන් කිසිපල්ලක් නොවුනා .

🐰Urgent Marriage.🐰Donde viven las historias. Descúbrelo ahora