👻Deity-
..........................
🐰ඔයා මොකද්ද කරන්නේ? අත අරින්න...!
🐯අහ් මට සමවෙන්න. මම සතුටට බදාගත්තේ.. ඔයාගෙ හියුන්ග්, ජින් හියුන්ග් , මගේ හියුන්ග් ව බේරගත්තා ලොකු අනතුරකින්. මට වෙලාවක එයාව හම්බවෙන්න පුලුවන්ද??
🐰අපේ හියුන්ග්??? ඇත්තටම?!?! අනේ කොච්චර හොදයි ද!! අහ් ඉතින් වැඩැක් නැත්තම් අද අපේ ගෙදර එන්න. හියුන්ග් ව හම්බෙන්නත් පුලුවන්, අපිට ටිකක් කතා කරන්නත් පුලුවන්නේ....
🐯අනේ thank you කූකි... අපේ හියුන්ග් ගොඩක් සතුටු වෙයි දැනගත්තාම.. මට කෝල් එකක් එනවා කූකි. මන් ඒක අරන් එන්නම්....
🐰හරි...
👻( ටේ කෝල් එක ගන්න එලියට ගියා. ඒ වෙලාවෙම මින්, ජින් එක්ක කෝල් එක ඉවර වෙලා ආයෙ එන ගමන් හිටියේ. ටේ කාත් එක්ක හරි කතා කරනවා දැකලා මින් හොරෙන් අහන් හිටියා..)
🐯සර්. පොඩි එකා ආපු ගමන් හම්බුනා සර්. බොරුවක් කියලා ඒකගෙ හියුන්ග් හම්බවෙන්න අද ගෙදර යන්න දාගත්තා.. මට globe එක ඇස් දෙකටම බලාගන්න chance එකක් හම්බුනා සර්. පොඩි ප්රශ්නයකට තියෙන්නේ, කූකි පොඩි එකා වුනාට ඒකගෙ යාලුවා මින් , සර්. සර් ට මතකයි නේද අර angel..?? ඔව්.. ඔව්.. අන්න එයා තමා. එයා ගැන මම පස්සෙ බලාගන්නම්කෝ... හරි සර්... මන් globe එක ගන්නකන් ඉන්නකෝ ... මට එතකොට...
👻(ටේ කියලා ඉවර කරන්නත් කලින්, මින් අහන් හිටපු තැනින් එලියට ඇවිල්ලා ටේ ගෙ මූන හරහා පාරක් ගැහුවා ලේ එන්නම..)
🐥තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නේ?? තමුසෙ ඒ globe එකට අත තියන්න හිතන්නවත් එපා. ඒකෙන් විතරයි කූකි ව හොද කරන්න පුලුවන්...
🐯Globin කෙනෙක්ට ගහන්න තරම් හයියක් කොහෙන්ද තමුසෙට? තමුසෙ හිතුවද මට කූකි වත්, එයාගෙ අයියා වත්, තටු කැඩුන උබව වත් වැඩක් තියෙනවා කියලා!..!. උබ ඔච්චර නටන්නෙ , ඒ කියන්නේ අර Jungkook ට වෙන්න ඇති නේද මේ පාර blood fire හැදිලා තියෙන්නේ..!!?
👻(ටේ කටේ ලේ පිහද පිහද නැගිටින ගමන් කිව්වා.)
🐥තමුසෙ ඔය කුණු කටින් කූකි ගෙ නමවත් කියන්න එපා. තමුසෙ වගේ immortal කෙනෙක් නෙමෙයි කූකි කියන්නේ. එයා මේ ලෙඩෙන් මැරෙන්නත් පුලුවන්. තමුසෙ අහින්සක ජීවිතයක් ගැන හිතන්නේ නැතුව බලය ගැන හිතන්නේ කොහොමද???
අහ්!! අමතක වුනානේ... තමුසෙට හිතක් පපුවක් නැති නිසා වෙන්න ඇති තමුසෙගේ mate උත් තාම පේන්න ආවේ නැත්තේ....👻(ගොබ්ලින් කෙනෙක්ට mate කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ.. අවාසනාවට ටේ ට තාම එයාගේ mate ව හම්බෙලා නැහැ.. ටේ කොච්චර හයිය වුනත් එයාට විතරක් mate කෙනෙක් තාම නැති එක ගැන කිව්වාම ඉවසගන්න බැරුව යනවා. කේන්තියට ටේ මින් ගෙ බෙල්ලෙන් හයියෙන් අල්ලලා මිරිකලා බිත්තියට තද කරා. ටේ ගෙ මුලු ඇගම නිල් පාට ගින්දරින් පුපුරු ගහන්න ගද්දි මින් හුස්ම ගන්න බැරුව තමන්ගෙ ඇත්ත ස්වරුපයට එන්න ගත්තා. මින් ගෙ තටු දෙක සුඩු පාටින් දිලිසෙන්න ගත්තා. ඒත් එක පාරටම, )
🐰ටේ.. මින් මින්.. ඔයාලා... මොනවද... මොකද්ද...මේ වෙන්නේ????????
👻_Deity_
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Vote ekak dagena yanna ithin.....
Prashna one ekak comment section eke ahanna..
Waradi thiyenawa nam sorry wenna one...
Ehenam next week hambemu..
❤🖤🌹
YOU ARE READING
Death Kiss 💀 💋 [COMPLETED]
FantasyHi!!! මේ මගෙ දෙවෙනි කතාව.... මේ පාර නම් ඔන්න complete bl එකක් දුන්නා... bl කියවන්න කැමති නැති කවුරු හරි ඉන්නවා නම් මේ කතාව කියවන්න එපා... මේ කතාව තනිකරම මගේ imagination එකෙන් ලියපු fantasy එකක්... අලුත්ම කතාවක් හින්දා පොඩ්ඩක් මුලින්ම confuse unga b...